චක්‍රලේඛ අනුව ඡන්දෙට සල්ලි දෙන්න බෑ
රජයේ වියදම් සීමා කරමින් නිකුත්කර ඇති චක‍්‍රලේඛ වලට අනුව මෙවර පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් ලබා දිමේ ගැටලූවක් පවතින බව මුදල් අමාත්‍යාංශ ලේකම් කේ.එම් මහින්ද සිරිවර්ධන මහතා මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම් දි තිබේ.ඒ මුදල්…








