වන්දනා සමය ඇරඹීමත් සමඟ වන්දනා කරුවන් විශාල පිරිසක් ශ්‍රී පාද වන්දනාවේ
අද(07) උඳුවප් පුර පොහොයෙන් සිරිපා වන්දනා සමය ඇරඹීමත් සමඟ වන්දනා කරුවන් විශාල වශයෙන් ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙමින් සිටින බව වාර්තා වෙයි. ලබන වසරේ වෙසක් පුර පසලොස්වක පොහොය දක්වා සිරිපා වන්දනා සමයයි. සිරිපා වන්දනාව සදහා පැමිණෙන…









