බිඳ වැටෙමින් තිබුණු රට ගොඩ ගන්න මේ අය-වැය හොඳ දිරියක්
පසුගිය කාලය තුළ බරපතල ලෙස බිඳ වැටීමට නියමිතව තිබූ රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා මෙවර අයවැය වැදගත් වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා පවසයි. මෑත කාලීනව ගත් ආර්ථිකමය ප්‍රතිපත්ති තීරණවල ප්‍රතිඵල මේ…









