ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ ජිනීවා යෝජනාව සම්මතයි
කාලීන පුවත්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ ජිනීවා යෝජනාව සම්මතයි

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ 51වන මානව හිමිකම් සැසිවාරයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ මානව හිමිකම් කඩවීම් පිළිබඳ නව යෝජනාව වැඩි ඡන්ද 13කින් සම්මත වී ඇත.මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 20ක් ද ඊට විපක්ෂව ඡන්ද 07ක් ලැබී තිබේ.ඒ…

රංජිත් බණ්ඩාර කෝප් සභාපති ධූරයට
කාලීන පුවත්

රංජිත් බණ්ඩාර කෝප් සභාපති ධූරයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත්විය. මෙම තනතුර සඳහා ශ්‍රී ලංකා පොදුජන…

පාර්ලිමේන්තු කාරක සභාවලට තරුණයන්ටත් අවස්ථාව
කාලීන පුවත්

පාර්ලිමේන්තු කාරක සභාවලට තරුණයන්ටත් අවස්ථාව

පාර්ලිමේන්තුවේ අලුතින් පිහිටුවන සෑම ආංශික අධීක්ෂණ කාරක සභාවක් සඳහාම මන්ත්‍රීවරුන්ට අමතරව තරුණයන් පස් දෙනෙකුටද එහි සාමාජිකයන් ලෙස කටයුතු කිරීමට මින් ඉදිරියට අවස්ථාව හිමිවේ. පාර්ලිමේන්තුවේ ඉදිරියේදී පිහිටුවීමට නියමිත ආංශික අධීක්ෂණ කාරක සභා සංඛ්‍යාව 20කි. මේ සඳහා…

දුරකථන ගාස්තු යළිත් ඉහළට
කාලීන පුවත්

දුරකථන ගාස්තු යළිත් ඉහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි දුරකථන සමාගම් සිය ගාස්තු නැවත වරක් ඉහළ දැමීමට තීරණය කර තිබේ. මෙම මස සිට 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කිරීම හේතුවෙන් අද සිට පෙරගෙවුම් රීලෝඩ් පැකේජද වෙනස් වන…

බලශක්ති පනතට විදුලි කාරක සභාවේ අනුමැතිය
කාලීන පුවත්

බලශක්ති පනතට විදුලි කාරක සභාවේ අනුමැතිය

ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය. ඉන්ධන ආනයනය, සැපයුම සහ බෙදාහැරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා ඉන්දියානු තෙල් සමාගමට අමතරව අනෙකුත් පාර්ශ්ව…

ලෝක සත්ව දිනය අදයි
කාලීන පුවත්

ලෝක සත්ව දිනය අදයි

ලෝක සත්ව දිනය අදට යෙදී ඇත. ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමය පැවසුවේ ලෝක සත්ව දිනයට සමගාමීව රිදීගම සෆාරි උද්‍යානය තුළ සිය සංගමයේ ශාඛාවක් පිහිටුවීමට පියවර ගෙන ඇති බවයි. ගෘහස්ථ සහ වන සතුන්ට සිදුවන සාහසික අපරාධ…

ඉන්ධන ඇතුළු සේවා රැසකට ගැසට් නිවේදනයක් නිකුත් කරයි
කාලීන පුවත්

ඉන්ධන ඇතුළු සේවා රැසකට ගැසට් නිවේදනයක් නිකුත් කරයි

සේවා රැසක් නැවතත් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. විදුලිබල සැපයීම සම්බන්ධ සියලුම සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ…

05 දා සිට ගෑස් මිල තවත් පහළට
කාලීන පුවත්

05 දා සිට ගෑස් මිල තවත් පහළට

ලබන 05 වන දා මධ්‍යම රාත‍්‍රියේ සිට සිට ලිට්‍රෝ ගෑස් මිල යළි පහත දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි.මිල සූත‍්‍රයට අනුව මෙලෙස මිල සංශෝධනය කෙරෙන අතර අඩුවන මිල ගණන් ද එදින ප‍්‍රකාශයට පත්කරන…

ගෝලීය දේශපාලන ප්‍රවණතා ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර කර ඇති බව ජනපති පවසයි
කාලීන පුවත්

ගෝලීය දේශපාලන ප්‍රවණතා ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර කර ඇති බව ජනපති පවසයි

කෝවිඩ් වසංගතය මෙන්ම යුක්‍රේන යුද්ධය හේතුවෙන් නිර්මාණය කරන ලද ගෝලීය ආර්ථික අස්ථාවරත්වයේ අහිතකර ප්‍රතිවිපාක වන ආහාර, ඉන්ධන සහ පොහොර මිල අධික ලෙස ඉහළ නැගීම දරාගත නොහැකි තත්ත්වයක් නිර්මාණය කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා…

අධ්‍යාපනයට ජපානයේ සහාය
කාලීන පුවත්

අධ්‍යාපනයට ජපානයේ සහාය

ආර්ථික අර්බුදය විසදීම සඳහා සහය පළකිරීම මෙන් ම අධ්‍යාපනය සඳහාද අවශ්‍ය උපකාර ලබා දීමට කටයුතු කරන බව මෙරට ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි පවසයි. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍ය අචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සමඟ…

error: Content is protected !!