අධ්‍යාපනයට ජපානයේ සහාය

ආර්ථික අර්බුදය විසදීම සඳහා සහය පළකිරීම මෙන් ම අධ්‍යාපනය සඳහාද අවශ්‍ය උපකාර ලබා දීමට කටයුතු කරන බව මෙරට ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි පවසයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍ය අචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සමඟ කොළඹ පැවති හමුවකට එක්වෙමින්.

කාලීන පුවත්