රාහුල් ගාන්ධි ඇතුළු පිරිසක් මෝදිට එරෙහිව කිලෝමීටර් 3,570ක පා ගමනක
අග‍්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප‍්‍රමුඛ භාරතීය ජනතා පක්ෂ රජය ඉන්දියානුවන් ආගමික මෙන්ම කුලය සහ භාෂාව වශයෙන් ද වෙන් කර ඇති බැවින් සියලු භේද පසෙකළා ඉන්දියානුවන් එකමුතු විය යුතු බව බව පවසමින් ඉන්දියාවේ ප‍්‍රධාන දේශපාලන බලවේගයක් වන…









