කුකුළු මස් බිත්තර මිල මේ තරම් ඉහළ නැඟ ඇත්තේ ගෝඨාගේ කාලයේ බඩ ඉරිඟු වගාව බිඳ වැටුණු නිසයි
කුකුළු මස් සහ බිත්තර මිල මෙතරම් ඉහළ නැඟ ඇත්තේ පසුගිය කාලයේ බඩ ඉරිඟු අස්වැන්න ශීඝ්‍රයෙන් පහළ වැටීම බව කෘෂිකර්ම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්තනෝමතික ලෙස ක්‍රියාවට නංවන ලද රසායනික…









