ලබන අඟහරුවාදා කොළඹට “ජන සුනාමි”යක් එන්නේ නෑ
කාලීන පුවත්

ලබන අඟහරුවාදා කොළඹට “ජන සුනාමි”යක් එන්නේ නෑ

ලබන අඟහරුවාදා(09) “ජන සුනාමියක් හෙවත් විශාල සෙනඟක් කොළඹට පැමිණෙන තත්ත්වයක් මේ වන විට නැති බව ද බුද්ධි අංශ විසින් සහතික කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.ලබන 09 වන දා කොළඹට ජනතා…

ආණ්ඩු ක්‍රමය වෙනස් කිරීමට සුදානම්
කාලීන පුවත්

ආණ්ඩු ක්‍රමය වෙනස් කිරීමට සුදානම්

වර්තමාන පාලන තන්ත්‍රය සහ ආණ්ඩු ක්‍රමය වෙනස් කිරීමට නිසැකව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ ඒ සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කැපවී සිටින බවය.

පාසල් පැවැත්වෙන දින වෙනස් වෙයි
කාලීන පුවත්

පාසල් පැවැත්වෙන දින වෙනස් වෙයි

හෙටින් (08) ආරම්භ වන සතියේ පාසල් සඳුදා, අඟහරුවාදා සහ බදාදා දිනවල පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනයන් හිදී පාසල් පැවැත්වෙන ලෙස මීට පෙර දැනුම්දුන් නමුත් එළැඹෙන සතියේ බ්‍රහස්පතින්දා දිනයට නිකිනි…

විමල් වීරවංශත් ආණ්ඩුවට?
කාලීන පුවත්

විමල් වීරවංශත් ආණ්ඩුවට?

ස්ථාවර ආණ්ඩුවක් නොමැතිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මූල්‍යාධාර ලබා දීමට නොහැකි බව ප්‍රකාශ වීම මත සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ සර්ව පාක්ෂික පාලනයක් වෙනුවෙන් එක්වීමට විමල් වීරවංශ මහතා ද කටයුතු කරනු ඇතැ‍යි ජනාධිපති මන්දිරයේ දී…

අරගලකරුවන්ගේ කලා කටයුතු වලට බේරේ ෆ්ලෝටින් මාර්කැට්ටුවෙන් ඉඩක්
කාලීන පුවත්

අරගලකරුවන්ගේ කලා කටයුතු වලට බේරේ ෆ්ලෝටින් මාර්කැට්ටුවෙන් ඉඩක්

කොළඹ බේරේ වැවේ මැනිං පාවෙන වෙළෙඳසල් පරිශ්‍රයේ (ෆ්ලෝටින් මාර්කට්)අරගලකරුවන්ගේ කලා කටයුතු වෙනුවෙන් ඉඩ ප්‍රස්ථාව සලසා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.අරගලකරුවන් සමග පැවති සාකච්ඡාවකදී දැනුම් දී ඇතැයි පැවසෙයි.කොළඹ නගරයේ ස්ථාන ගණනාවක් සම්බන්ධ කෙරෙමින් හෙක්ටයාර්…

පලාලි චෙන්නායි අතර ගුවන් ගමන් යළි ඇරඹෙයි
කාලීන පුවත්

පලාලි චෙන්නායි අතර ගුවන් ගමන් යළි ඇරඹෙයි

පලාලි චෙන්නායි අතර ගුවන් ගමන් යළි ඇරඹෙයි යාපනය (පලාලි)ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට‍ ඉන්දියාවේ චෙන්නායි ‍ගුවන්තොටුපොළ දක්වා ගුවන් සේවා යළි ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ වසර දෙකකට පසුව ය. උතුරු පළාත් ‍ලේකම් එස්.එම්. සමන් බන්ධුලසේන මහතා පවසන්නේ ලබන…

බත් ,කොත්තු ප්ලේන් ටී මිල පහළට
කාලීන පුවත්

බත් ,කොත්තු ප්ලේන් ටී මිල පහළට

බත් ,කොත්තු ප්ලේන් ටී මිල පහළට බත් පැකට්ටුවක,කොත්තුවක ප්ලේන් ටී ඇතුළු තවත් ආහාරපාන වර්ග කිහිපයක මිල ගණන් පහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය කටයුතු කර තිබේ.එහි සභාපති අසේල සම්පත් කියා සිටියේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල මේ…

දරුවන් ඉල්ලා 5000ක් පොරොත්තු ලේඛනවල
කාලීන පුවත්

දරුවන් ඉල්ලා 5000ක් පොරොත්තු ලේඛනවල

දරුවන් හදා ගැනීමට ඉල්ලා දේශීය ඉල්ලුම්කරුවන් පන්දහසක් (5000) පොරොත්තු ලේඛනවල සිටින බව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනි, නිර්මලී පෙරේරා සඳහන් කළේ වසර පහකට වැඩි කාලයක සිට මෙම පිරිස පොරොත්තු ලේඛනවල…

අරගල කරුවන් හා සම්මුතියකට ජනපතිගේ එකඟත්වය
කාලීන පුවත්

අරගල කරුවන් හා සම්මුතියකට ජනපතිගේ එකඟත්වය

අරගලකරුවන් සහ තරුණ පරපුර ඉදිරිපත් කරන සාධනීය යෝජනා සැලකිල්ලට ගනිමින් ඔවුන් සමඟ සම්මුතිවාදී පසුබිමක් තුළ විනිවිද භාවයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ ගාලු මුවදොර අරගලකරුවන්ගේ පාර්ශ්ව කිහිපයක් හා ජනාධිපති…

රුසියානු ඛනිජ තෙල් වාසිය”කොමිස් ගිලින”නිලධාරීන් අවහිර කරගෙන!
කාලීන පුවත්

රුසියානු ඛනිජ තෙල් වාසිය”කොමිස් ගිලින”නිලධාරීන් අවහිර කරගෙන!

වසර දෙකක ණය පදනමක් යටතේ මාසිකව ඩොලර් මිලියන 300ක් වටිනා ඛනිජ තෙල්, ලෝක වෙළඳපෙළෙහි පවතින මිලටත් වඩා 15%-35%ක් අඩුවට ලබා දීමපිණිස රුසියාවේ ඉන්තුම් හෝල්ඩින්ස් සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අවබෝධතා ගිවිසුමක් ඉදිරිපත් කර මේ…

error: Content is protected !!