අගෝස්තු 09 කොළඹ එන්නැයි කීම ෆොන්සේකාගේ පෞද්ගලික මතයක්
අගෝස්තු 09 වෙනිදා මුළු රටම කොළඹට පැමිණ අරගලය අවසන් අදියර ජයග්‍රහණය කිරීමට දායක වන්නැයි සමගි ජන බලවේග සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් කරන ලද ප්‍රකාශය පක්ෂයේ සභාපති වරයාගේ පෞද්ගලික මතයක් මිස පක්ෂයේ ස්ථාවරය…









