ලබන සතියේ සිට විදුලිය අඛණ්ඩව?
කාලීන පුවත්

ලබන සතියේ සිට විදුලිය අඛණ්ඩව?

විදුලි ජනක යන්ත‍්‍ර සඳහා යයි කියමින් යම් යම් පිරිස් වෙත කෑන්, බැරල්, බූලි වලට ඉන්ධන ලබා දීමට සිදුව ඇති බැවින් එම තත්වය මඟ හැරීම පිණිස ලබන සතියේ මුල සිට විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩ විදුලි සැපයුමක්…

කලහකාරී බලපෑම් ඇති පිරවුම් හල් වලට ඉන්ධන නැහැ
කාලීන පුවත්

කලහකාරී බලපෑම් ඇති පිරවුම් හල් වලට ඉන්ධන නැහැ

ඇතැම් පිරිස් විසින් සිදුකරන කලහකාරී බලපෑම් හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධාවක් වී ඇති බැවින් යම් යම් පිරිස් කලහකාරී ලෙස හැසිරෙමින් මාර්ග අවහිර කිරීමේ යෙදී සිටින පිරවුම් හල් වෙත ඉන්ධන නිකුත් නොකිරීමට විෂය භාර ඇමති ඇමති…

ලෝක වෙළඳ පලේ බොර තෙල් මිල තවත් ඉහළට
කාලීන පුවත්

ලෝක වෙළඳ පලේ බොර තෙල් මිල තවත් ඉහළට

ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 112.50 ක් දක්වා ඉහළ ගොස් තිබේ.මේ අතර චීනය රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීමට පෙළඹුනහොත් ලෝක වෙළඳපොලේ මිල පහල යාමක් පවතින බව ආර්ථික විශ්ලේශකයෝ පෙන්වා දෙති.එමෙන්ම ගෝලීය වශයෙන්…

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද(21) පැය 10ක ජල කප්පාදුවක්
කාලීන පුවත්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද(21) පැය 10ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට  අද(21) ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව, කොළඹ 12 සිට 15 දක්වා ප්‍රදේශවලට පැය 10ක ජල කප්පාදුවක් සිදු කරන බව, ජාතික ජල සම්පාදන හා…

තවත් ඩීසල් සහ පෙට්‍රල් තොගයක් අද ගොඩ බිමට
කාලීන පුවත්

තවත් ඩීසල් සහ පෙට්‍රල් තොගයක් අද ගොඩ බිමට

අද(21)තවත් ඩීසල් සහ පෙට්‍රල් තොගයක් ගොඩබෑම ආරම්භ කරන බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියයි. ඔහු කියා සිටිනුයේ පසුගිය දිනවල තුළ දිවයින පුරා පිහිටි සියලුම ඉන්ධන පිරවුම්හල්වලට ඩීසල් බෙදාහැර…

ආණ්ඩුවේ ඇමතිකම් ලබා ගත් සජබ මන්ත්‍රීන්ට විනය ක්‍රියා මාර්ග
කාලීන පුවත්

ආණ්ඩුවේ ඇමතිකම් ලබා ගත් සජබ මන්ත්‍රීන්ට විනය ක්‍රියා මාර්ග

ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබා ගත් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන්ට එරෙහිව පක්ෂය මඟින් විනය ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද(20) පාර්ලිමේන්තුවේ දී කීය.එම මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති උල්ලංඝනය කර ඇති බැවින්…

රුපියල සත අටකින් ඉහළට
කාලීන පුවත්

රුපියල සත අටකින් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකය අනුව අද (20) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.45 ක් වූ අතර ගැණුම් මිල රුපියල් 354.48 ලෙස සටහන් විය. මෙය ශත 8…

නව ඇමති වරු නව දෙනෙක් දිවුරුම් දෙති
කාලීන පුවත්

නව ඇමති වරු නව දෙනෙක් දිවුරුම් දෙති

. ආණ්ඩුවට සම්බන්ධ වෙනත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල ඇමතිවරුන් 9 දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී දිවුරුම් දී තිබේ.එම නව අමාත්‍ය මණ්ඩලය මෙසේය.නිමල් සිරිපාලද සිල්වා – වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය,සුසිල් ප්‍රේමජයන්ත – අධ්‍යාපන අමාත්‍ය,කෙහෙලිය…

ඉක්මනින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා නොගත්තොත් අපිටත් අමරකීර්ති මන්ත්‍රී තුමාට වුණු දේම තමයි
කාලීන පුවත්

ඉක්මනින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා නොගත්තොත් අපිටත් අමරකීර්ති මන්ත්‍රී තුමාට වුණු දේම තමයි

අමරකීර්ති අතුකෝරල මන්ත්‍රී තුමන්ට සිදු වූ දේ අපට සිදු වීමට වැඩි කලක් නොයන බැවින් සැම දෙන එක් වී හැකි ඉක්මනින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට කටයුතු කළ යුතු යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු…

ශ්‍රී ලංකාවේ අඩු ආදායම් ලාභීන්ට ඇමරිකානු ඩොලර් මිලියන එකසිය තිහක ලෝක බැංකු ආධාර
කාලීන පුවත්

ශ්‍රී ලංකාවේ අඩු ආදායම් ලාභීන්ට ඇමරිකානු ඩොලර් මිලියන එකසිය තිහක ලෝක බැංකු ආධාර

ශ්‍රී ලංකාවේ අඩු ආදායම් ලාභීන් සඳහා වන ආධාර වශයෙන් ලැබීමට නියමිත ඩොලර් මිලියන එක සිය හැටෙන් මිලියන එකසිය තිහක මුදලක් මේ වන විට ලැබී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්ද ලාල් වීරසිංහ මහතා කියයි.මහ බැංකුව…

error: Content is protected !!