ජනතා උද්ඝෝෂණ මඟින් ප්‍රචණ්ඩත්වය හුවා දැක්වීමේ මාධ්‍ය වෑයමක්
කලහකාරී,ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නොයෙදෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.කලහකාරී,ප්‍රචණ්ඩකාරී ක්‍රියවල යෙදෙමින් උද්ඝෝෂණ සිදු කරන්නවුන් අත් අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.එමෙන්ම මේ…









