ලසන්ත වික්‍රමසිංහ පොහොර සමාගම් සභාපති කම එපා කියයි
කාලීන පුවත්

ලසන්ත වික්‍රමසිංහ පොහොර සමාගම් සභාපති කම එපා කියයි

මිල්කෝ සමාගමේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා ඉන් ඉවත් කොට ලංකා පොහොර සමාගමේ සභාපති ධූරයට පත් කොට ඇති මුත් එම ධුරය භාර නොගැනීමට ඔහු තීරණය කර තිබේ. ලංකා පොහොර සමාගමේ සභාපති ධූරයට පත්කළ බව සඳහන්…

විදුලි කප්පාදු තීරණය අද
කාලීන පුවත්

විදුලි කප්පාදු තීරණය අද

විදුලිය කප්පාදු කිරීිම පිළිබද තීරණය අද දිනයේ ගැනීිමට නියමිතය. විදුලිබල මණ්ඩලය සතුව ඇති දැවි තෙල් ප්‍රමාණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙන බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා කියයි. එම සාකච්ජාවෙන් අනතුරුව විදුලිය කප්පාදුව පිළිබඳ තීරණය කෙරේ.…

පහේ ශිෂ්‍යත්ව අසාධාරණය සොයන්න කමිටු තුනක්
කාලීන පුවත්

පහේ ශිෂ්‍යත්ව අසාධාරණය සොයන්න කමිටු තුනක්

පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ දී විභාග මධ්‍යස්ථාන කිහිපයක දී සිසුන්ට අසාධාරණයක් ව ඇති බව ඔප්පු වුවහොත් ඔවුන්ට නිසි සාධාරණය ඉටු කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා පවසයි. පසුගිය 22 දා…

නීලාගේ දේහය බදාදා දිවයිනට
කාලීන පුවත්

නීලාගේ දේහය බදාදා දිවයිනට

මිලානෝහි කොන්සල් ජනරාල් පදවිය හොබවමින් සිටිය දී හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගායන ශිල්පිනී අභාවප්‍රාප්ත නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ලබන බදදා(26) ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත ව තිබේ. දේහය මේ වන විට අවසන්…

ඔමික්‍රෝන් නිසා නවසීලන්ත අගමැතිනිය විවාහ මඟුලත් අවලංගු කරයි
කාලීන පුවත්

ඔමික්‍රෝන් නිසා නවසීලන්ත අගමැතිනිය විවාහ මඟුලත් අවලංගු කරයි

කොවිඩ් ඔමික්‍රොන් ප්‍රභේදය වේගයෙන් පැතිර යාමේ තත්වය මත, නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩෙන් තම විවාහ මංගල්‍ය උත්සවය අවලංගු කළ බව අද(23) නිවේදනය කළාය. ඔමික්‍රොන් ප්‍රභේදය රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම මත සංචරණ සීමා කිරීම් දැඩි කර…

වෛද්‍ය අතුල කහඳලියනගේ අභාවප්‍රාප්ත වෙයි
කාලීන පුවත්

වෛද්‍ය අතුල කහඳලියනගේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා ඊයේ (22) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබේ.ඒ ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ කෝවිඩ් ප්‍රතිකාර ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.ඒ මහතාගේ දේහය…

ශිෂ්‍යත්ව විභාග අක්‍රමිකතා ගැන සෙවීමට උපදෙස්
කාලීන පුවත්

ශිෂ්‍යත්ව විභාග අක්‍රමිකතා ගැන සෙවීමට උපදෙස්

ඊයේ( 22)පැවැති පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් සිදු වූ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණ සිදුකරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.මීට අමතරව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුද පරීක්‍ෂණ අරඹා ඇත. ගල්ගමුව…

දැවි තෙල් නැති වුණොත් අඟහරුවාදා සිට යළි විදුලි කප්පාදුවක්
කාලීන පුවත්

දැවි තෙල් නැති වුණොත් අඟහරුවාදා සිට යළි විදුලි කප්පාදුවක්

විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දැවිතෙල් නොලැබුණහොත් ලබන අඟහරුවාදා(25) සිට විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.. පවතින තත්වය හමුවේ ප්‍රධාන ධාරිතාවෙන් මෙගා වොට් 163 ඉවත් වීම මෙම තත්ත්වය ඇතිවීමට බලපාන බව…

රාත්‍රියට මංමාවත් අඳුරේ තැබීමේ සැළසුමක්
කාලීන පුවත්

රාත්‍රියට මංමාවත් අඳුරේ තැබීමේ සැළසුමක්

වර්තමාන විදුලි බල අර්බුදයට කෙටි කාලීන විසඳුමක් ලෙස මහා මාර්ග ආශ්‍රිතව රාත්‍රී කාලයේ දැල්වෙන විදුලි පහන් සහ රජයේ කාර්යාලවල දිවා කාලයට දැල්වෙන විදුලි පහන් නිවා දැමීම සම්බන්ධ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු…

සත්තු වත්තේ ෂර්මිලා දින දාහතරකට ඉල්ලා අස්වෙයි
කාලීන පුවත්

සත්තු වත්තේ ෂර්මිලා දින දාහතරකට ඉල්ලා අස්වෙයි

සත්ත්වෝද්‍යානයේ සිදුව ඇති කඩාකප්පල්කාරී ක්‍රියා සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන තෙක් තමන් දින 14 කට සිය කැමැත්තෙන් සේවයෙන් ඉවත්වන බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පවසයි.එම පරීක්ෂණය ස්වාධීන සහ අපක්ෂපාතී…

error: Content is protected !!