ජනතාව ජනපතිට බලය දුන්නේ එක එකාට තනිව රජ වෙන්න නොවේ
ජනතාව ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති තුමාට බලය ලබාදුන්නේ එක එකාට රජවීමට නොවන බවත් තනි තනිව රජවීමට උත්සාහ නොකර රටේ ජනතාව රජකරවීමට කටයුතු කිරීම ජනතා නියෝජිතයන්ගේ වගකීම බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය අමාත්‍ය වරයා මේ…









