ලතා මංගේෂ්කාර්ට කොවිඩ් නියුමෝනියාව
කාලීන පුවත්

ලතා මංගේෂ්කාර්ට කොවිඩ් නියුමෝනියාව

භාරත ගීත කෝකිලා ලතා මංගේෂ්කාර් කොවිඩ් 19 ආසාදනය වීම නිසා මුම්බායි හි බ්‍රීච් කැන්ඩි රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ඇත.ඇය කොවිඩ් නියුමෝනියාවෙන් පෙළෙන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබේ..පසුගිය වසර කිහිපය තුළ ලතා…

ජනපතිගේ රාජාසන කතාව මුල් කොට කතානායකට විපක්ෂයේ විරෝධය
කාලීන පුවත්

ජනපතිගේ රාජාසන කතාව මුල් කොට කතානායකට විපක්ෂයේ විරෝධය

ජනාධිපතිවරයාගේ රාජාසන කතාව පිළිබඳව දින තුනක විවාදයක් ලබාදීමට කතානායකවරයා එකඟ නොවීම මත ඒ සම්බන්ධයෙන් දිගටම විරෝධය පළ කරන බව විපක්ෂයේ පක්ෂ නායකයෝ අද (11)පැවැති පක්ෂ නායක රැස්වීමේදී කීහ..නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා…

පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක්
කාලීන පුවත්

පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක්

මේ වන විට පාර්ලිමේන්තුව තුළ හදිසි පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව කල්දැමීමට තීන්දුවට සියලුම විරුද්ධ පක්ෂ අවස්ථා කිහිපයක දීම වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස කතානායකතුමාගෙන්…

අද විදුලි කප්පාදුවක් නැහැ
කාලීන පුවත්

අද විදුලි කප්පාදුවක් නැහැ

අද(11) දිනයේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් කිරීමක් සිදුනොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.අමුදු ඉදිරියේදී අවශ්‍යතාවයක් ඇති වුවහොත් පමණක් විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා වන කාලසටහනක් ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ නිකුත් කරන ලද අතර ඒ අනුව A,B,C,D…

පිටකොටුව- පානදුර සහ මොරටුව පෞද්ගලික බස් වර්ජනයක්
කාලීන පුවත්

පිටකොටුව- පානදුර සහ මොරටුව පෞද්ගලික බස් වර්ජනයක්

මාර්ග අංක 100/101පිටකොටුව- පානදුර සහ මොරටුව පෞද්ගලික බස් රථ සේවකයින් හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.බස් රථ රියැදුරන්ගේ පුද්ගලික ආරවුලක් දුරදිග යාම මෙම වර්ජනයට හේතුවී ඇති බව පෞද්ගලික බස් රථ වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.මේ හේතුවෙන්…

තිරිඟු පිටි හිඟය නිසා බේකරි නිෂ්පාදන කටයුතු වලට බාධා
කාලීන පුවත්

තිරිඟු පිටි හිඟය නිසා බේකරි නිෂ්පාදන කටයුතු වලට බාධා

දෛනිකව බේකරි හිමියන්ට අවශ්‍ය වන තිරිඟු පිටි තොග වෙළෙඳ පොළට නිකුත් නොවීම හේතුවෙන් බේකරි නිසි ලෙස පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් ඇති වී තිබෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි. ලංකාව පුරා බේකරි 7,000ක්…

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය දෙස් විදෙස් පිළිගැනීමට
කාලීන පුවත්

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය දෙස් විදෙස් පිළිගැනීමට

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය දේශීය සහ අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමකට ලක්ව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කරයි. එම විශ්ව විද්‍යාලයේ තාක්‍ෂණීක පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සහ නව පිවිසුම් සංකීර්ණය විවෘත කීරීමෙන් පසු…

විදුලි කප්පාදු කාල සටහන ප්‍රකාශයට පත් කෙරේ
කාලීන පුවත්

විදුලි කප්පාදු කාල සටහන ප්‍රකාශයට පත් කෙරේ

ඉදිරියේදී යම් අවශ්‍යතාවයක් ඇතිවුවහොත් විදුලි කප්පාදු කරන ආකාරය ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සිය නිල වෙබ් අඩවිය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. ඉන්ධන හිඟය සහ විදුලි ජනක යන්ත්‍ර නොමැතිකම හේතුවෙන් ප්‍රමාණවත් ලෙස විදුලිය නිෂ්පාදනය නොවීම හේතුවෙන්…

ඖෂධ අසූවක හිඟයක් ගැන අනාවැකියක්
කාලීන පුවත්

ඖෂධ අසූවක හිඟයක් ගැන අනාවැකියක්

2022 වර්ෂයට අදාල වාර්ෂික ඖෂධ ඇස්තමේන්තු වලට අදාල ඖෂධ මිළ දී ගැනීම සදහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80ක් පමණ මිලදී ගැනීමට නොහැකිවන තත්වයක් ඇතිව තිබෙන බවත් පිළිකා ඖෂධ, වකුගඩු රෝග, හදවත්…

ජනතා ප්‍රශ්න කතා කරන අය තනතුරු වලින් ඉවත් කරනවා නම් මාත් අයින් වෙනවා
කාලීන පුවත්

ජනතා ප්‍රශ්න කතා කරන අය තනතුරු වලින් ඉවත් කරනවා නම් මාත් අයින් වෙනවා

ජනතාවගේ ප්‍රශ්න කතා කිරීම තනතුරුවලින් ඉවත් කිරීමට හේතු වන්නේ නම් තමන් ද අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට නොපැකිලෙන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සඳහන් කරයි.මහජන නියෝහිතයකු වන තමට ජනතාව පෝලිම්වල රස්තියාදු වීම දැක දැක නොදැක්කා…

error: Content is protected !!