කාබනික ගොවි උපදෙස් වලටත් යුද හමුදාව
කාලීන පුවත්

කාබනික ගොවි උපදෙස් වලටත් යුද හමුදාව

කොවිඩ් එන්නත් පමණක් නොව අද සෑම දෙයක්ම තේරුම් කර දීමට සිටින්නේ හමුදාව බැවින් කෘෂිකාර්මික කටයුතු වල දී කාබනික පොහොර යොදන ආකාරය ගැන ජනතාවට තේරුම් කර දීමට ඉදිරි යල කන්නයේදී යුද හමුදාව යොදවන බව ජනාධිපති ගෝඨාභය…

වෛද්‍ය පත්වීම් ස්ථාන මාරු වෘත්තීය සමිති නායක ග්‍රහණයට
කාලීන පුවත්

වෛද්‍ය පත්වීම් ස්ථාන මාරු වෘත්තීය සමිති නායක ග්‍රහණයට

නවක වෛද්‍ය පත්වීම් මෙන්ම වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ඇතැම් වෘත්තීය සමිති නායකයින්ගේ අභිමතය පරිදි කරගෙන යෑමට හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉඩකඩ ලබා දීම හේතුවෙන් බොහෝ වෛද්‍යවරුන් අපහසුතාවට පත්වූ බවත් 2021 වසර සඳහා සකස්…

හොර පොල් පැළ රට පුරාම
කාලීන පුවත්

හොර පොල් පැළ රට පුරාම

පොල් පර්යේෂණායතනයේ නම අවභාවිතා කරමින් ප්‍රමිතියෙන් තොර ව්‍යාජ පොල්පැල දිවයින පුරා විකිණීමේ ජාවාරමක් හෙලිවී ඇතැයි එම ආයතනයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පවසයි. මේ නිසා පොල් පර්යේෂණායතනයේ ලියාපදිංචි ස්ථානවලින් පමණක් සහතික කර ඇති පොල්පැල ලබා…

ඉදිරියේදී පාන් හිඟයක් ?
කාලීන පුවත්

ඉදිරියේදී පාන් හිඟයක් ?

ඉදිරියේදී පාන් හිඟයක් ඇතිවිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. තිරිඟු පිටි මිල අධික ලෙස ඉහළ යාම නිසා මේ වනවිට බේකරි කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ලවී තිබේ. එම කර්මාන්තයේ නියැලෙන්නන් පවසන්නේ ඒ හේතුවෙන් තම…

චීන පොහොර නැවට රුපියල් කෝටි 140ක් ගෙවා දමයි
කාලීන පුවත්

චීන පොහොර නැවට රුපියල් කෝටි 140ක් ගෙවා දමයි

ආන්දෝලනාත්මක කාබනික පොහොර තොගයක් ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කළ චීන පොහොර සමාගමට අදළ ණයවර ලිපියට අනුව එක්සත් ජනපද ඩොලර් මිලියන 6.9ක මුදලක්(රුපියල් කෝටි 140කට වැඩි මුදලක්) අද (07 වැනිදා) දිනයේ ගෙවා දැමූ බව මහජන බැංකුව ප්‍රකාශ…

අදත් පැයක විදුලි කප්පාදුවක්
කාලීන පුවත්

අදත් පැයක විදුලි කප්පාදුවක්

අද (07) පස්වරු 05.30 සිට රාත්‍රී 09.30 දක්වා දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පැයක කාලයක් විදුලිය අත්හිටුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. බලශක්ති අමාත්‍යාංශය තෙල් ලබා නොදුණහොත් අද(07) දිනයේ සවස 6 .00 – රාත්‍රී 9.00 ත්…

අද (07) දිනයේත්  විදුලිය විසන්ධි විය හැකියි – ලංකා විදුලි බල මණ්ඩලය
කාලීන පුවත්

අද (07) දිනයේත්  විදුලිය විසන්ධි විය හැකියි – ලංකා විදුලි බල මණ්ඩලය

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වරින් වර අද (07) දිනයේ  විදුලිය විසන්ධි විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි. කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිඳවැටීම හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි සැපයුමට ඊයේ(06) රාත්‍රියේ බාධා එල්ල විය. ඒ…

රාජ්‍ය සේවක විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 තෙක් දිගු කිරීම ජනවාරි 01 වැනිදා සිට
කාලීන පුවත්

රාජ්‍ය සේවක විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 තෙක් දිගු කිරීම ජනවාරි 01 වැනිදා සිට

රාජ්‍ය සේවකයන් අනිවාර්ය විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා දිර්ඝ කිරීම ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ්‍ය පවසයි. ඒ අනුව විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයට අවශ්‍ය සංශෝධන…

ඩුබායි රටේ සිංගප්පූරුවේ වී වගා නොකළත් ඒ මිනිස්සු බඩගින්නේ ඉන්නෙ නෑ
කාලීන පුවත්

ඩුබායි රටේ සිංගප්පූරුවේ වී වගා නොකළත් ඒ මිනිස්සු බඩගින්නේ ඉන්නෙ නෑ

ඩුබායි සිංගප්පූරුව යන රටවල වී වගා නොකරන මුත් ඒ රට වල ජනතාව කුසගින්නේ නොහිඳින බවත් හැම රටක්ම ආහාර හිඟයක් ඇති වුණොත් ආහාර ද්‍රව්‍ය ආනයනය කරන බවත් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳන් කරයි. ඒ කෘෂිකර්ම…

ඇමරිකාවේ අවුරුදු පහට වැඩි සෑම දරුවකුටම කොවිඩ් එන්නත්
කාලීන පුවත්

ඇමරිකාවේ අවුරුදු පහට වැඩි සෑම දරුවකුටම කොවිඩ් එන්නත්

ඇමරිකා එක්සත් ජනපද සෞඛ්‍ය අංශ කුඩා දරුවන් සඳහා ද කොවිඩ් සඳහා එන්නත් ලබාදීම පිළිබඳ අවසන් තීරණයකට එලැඹ තිබෙන බව වාර්තා වේ. ඔවුන් මෙය දැනුම් දි තිබුණේ එරට කොවිඩි වැළැක්වීමේ මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවිය මඟිනි. ඒ…

error: Content is protected !!