දුම්රිය වර්ජනයක්!
දුම්රිය නඟා සිටුවීම උදෙසා වන වෘත්තීය සමිති එකමුතුව අද (15) මධ්‍යාහ්න 12.00 සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.මෙම වර්ජනයට දුම්රිය රියදුරන් සහ නියාමකයන් ඇතුළු සම්බන්ධව සිටින බව ද වාර්තා වේ. මෙම වර්ජනය අරඹා ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තු…
දුම්රිය නඟා සිටුවීම උදෙසා වන වෘත්තීය සමිති එකමුතුව අද (15) මධ්‍යාහ්න 12.00 සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.මෙම වර්ජනයට දුම්රිය රියදුරන් සහ නියාමකයන් ඇතුළු සම්බන්ධව සිටින බව ද වාර්තා වේ. මෙම වර්ජනය අරඹා ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තු…
ශ්‍රී ලංකාවේ නීතිය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම 2023 වසරේ සිට ක්‍රියාත්මක කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සමඟ ක්‍රියාත්මක කිරීමට නියමිත බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දූරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ඒ පිළිබඳව…
වර්තමානයේ පවතින ඩොලර් අර්බුදය නිසා ඉදිරි මාස කිහිපයේ දී ඉන්ධන ආනයනය කිරීමේ දී ගැටලු රැසක් මතුවනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කැබිනට් මණ්ඩලයේ දී පෙන්වා දී තිබේ. ඒ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්…
සුප්‍රකට බොලිවුඩ් නිළියක වූ කරීනා කපූර් කොවිඩ් රෝගයෙන් ආසාදනය වී ඇති බව බොහෝ විදෙස් ප්‍රවෘත්ති වාර්තා කර ඇත. ඇය සමග පසුගිය කාලය මුළුල්ලේම දකින්නට සිටි මිතුරියක වූ අම්රිතා අරෝරා ද කොවිඩ් රෝගයෙන් ආසාදනය වී තිබේ.…
රට තුළ පවත්නා ඩොලර් හිඟයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගන්නැයි ඇමැතිවරුන් කිහිප දෙනකුම රජයෙන් ඉල්ලා ඇති අතර, තවත් ඇමතිවරුන් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියහොත් ඔවුන්ගේ කොන්දේසි වලට එකඟ වීමට…
යුගදනව් බලාගාරය ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධ කැබිනට් පත්‍රිකාව විධිමත් ලෙස ඉදිරිපත් නොකළ බවට අධිකරණය හමුවේ කරුණු දක්වන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි. එලෙස කැබිනට් පත‍්‍රිකාවකට විරුද්ධව අමාත්‍යවරුන් තිදෙනෙකු අධිකරණයක් හමුවට ඉදිරිපත් වන්නේ ලෝක…
කොවිඩ්-19 වැළැක්වීමේ ක්‍රියා මාර්ග වල කොටසක් ලෙස තමිල්නාඩු රජය නව වසර සැමරුම් ඵලදායී ලෙස පාලනය කිරීම සඳහා දෙසැම්බර් 31 සහ ජනවාරි 1 යන දිනවල ප්‍රාන්තයේ සියලුම වෙරළ තීරයන්හි මහජන උත්සව, රැස්වීම් තහනම් කරන බව සඳුදා(13)…
ශ්‍රී ලංකා හෙද සේවයේ කටයුතු පිළිබද තීරණ ගනු ලබන හෙද සභා නිළවරණය සඳහා සමස්ත ලංකා හෙද සංගමය ඉදිරිපත් කළ පස් දෙනාගෙන් හතර දෙනෙකුම ජයග්‍රහණය කර තිබේ.එහි ඡන්ද විමසීම පසුගිය 11වන දින දිවයින පුරා පිහිටි ඡන්ද…
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ වරදකරු වී දැනට සිර දඬුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට නිදහස ඉල්ලා යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජීනීවා නුවර සාමකාමී උද්ඝෝෂණයක නිරත වී සිටිති. ජිනීවා නුවර…
මෙම නත්තල් දිනයේ ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ බලපත්‍ර හිමි හෝටල්, අවන් හල් වල මත්පැන් අලෙවි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබීම පිළිබඳව කොළඹ අග රදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ සිය අප්‍රසාදය පළ කරති. එහි…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes