රඹුක්කන පොලිස් වෙඩි තැබීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇතුළු හතරක් අත්අඩංගුවේ
පසුගිය 19 වනදා රඹුක්කන දී සිදු වූ පොලිස් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මහතා සහ පොලිස් කොස්තාපල් වරුන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ(28)පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.ජේෂ්ඨ…









