“ඇමති කියන්නේ බොරු!හෙට අපිත් වර්ජනයේ” ප්‍රවාහන වෘත්තීය සමිති කියයි
පොදු ප්‍රවාහන සේවා කාර්ය මණ්ඩල හෙට(28) පැවැත්වීමට නියමිත වර්ජනයට එක් නොවන බවට ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය ජනතාව නොමඟ යවන සුළු අසත්‍යයක් බව ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති ආරංචි…









