පොහොර,ඉන්ධන නැතත් වගා බිම් වලට ජලය
ඉදිරි යල කන්නයේ වගා කටයුතු සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර තබා කෘෂිකාර්මික මෙවලම් සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙලක් වත් රජය ක්‍රියාවට නොමැති පසුබිමක සියලුම මහා වාරි ව්‍යාපාරවල මෙවර යළ කන්නය සඳහා ජලය නිකුත් කොට තිබීම රජයේ…









