” විස්ස”විසි කරන යෝජනාවක් හෙට කැබිනට්ටුවට
වත්මන් රජය සම්මත කරගත් 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පවතින අඩුපාඩු මත ජනතා අයිතීන් අවප්‍රමාණ වීම සම්බන්ධයෙන් පැන නඟින ජනතා උද්ඝෝෂණ පදනම් කරගනිමින් ඉකුත් යහපාලන ආණ්ඩුව සම්මත කර ගත් 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා…









