කොවිඩ් අස්සේ ඩෙංගුත් පැතිරිලා
කොවිඩ් රෝගයේ ව්‍යාප්තියත් සමඟ ඩෙංගු රෝගය ද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි..මෙම වසර තුළ ඩෙංගු රෝගීන් දහසය දහසකට අධික පිරිසක් වාර්තා වී ඇති අතර රෝගීන් සියයට 70ක් පමණ වාර්තා වී ඇත්තේ…
කොවිඩ් රෝගයේ ව්‍යාප්තියත් සමඟ ඩෙංගු රෝගය ද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි..මෙම වසර තුළ ඩෙංගු රෝගීන් දහසය දහසකට අධික පිරිසක් වාර්තා වී ඇති අතර රෝගීන් සියයට 70ක් පමණ වාර්තා වී ඇත්තේ…
වැලිගම ප්‍රාදේශීය සභාව මඟින් ඉදි කොට පසුගිය 18 වන දා උත්සවාකාරයෙන් ආරම්භ කරන ලද වැලිගම ආදාහනාගාරය සහ අවමංගල්‍යයාගාරයේ සමරු ඵලකයේ ජනාධිපත් වරයාගේ අගමැති වරයාගේ මැති ඇමති වරුන්ගේ සිට විවිධ තරාතිරම් වල දේශපාලනඥයන් පනස් එක් දෙනකුගේ…
බෙලිඅත්තේ අම්පිටිය, කඹුරුගමුව, කුරුණෑගල සහ කන්තලේ වැව් ආසන්නයේ ඇවිදින මංතීරු සහිත සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සදහා රුපියල් බිලියන දෙකක මුදලක් වෙන් කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එන්.පී.කේ. රණවීර මහතා කියයි. සංවිධානාත්මක කණ්ඩායම්…
නිරෝධායන නීති සෞඛ්‍ය මාර්ගෝපදේශන මත සීමා පනවා තිබූ ත්‍රිරෝද රථ ධාවනයට රජය අවසර දී තිබේ.ඊට අමතරව තවත් ක්ෂේත්‍ර කිහිපයක සීමා ඉවත් කිරීමට කොවිඩ් කාර්ය සාධක බළකායේ අවධානය යොමු වී තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්…
ඉදිරි දින කීපය තුළ තිරිඟු පිටි කිරිපිටි, සහ සිමෙන්ති මිල ඉහළ දැමීමට සිදුවනු ඇතැයි පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍යංශ ප්‍රකාශකයෙක් කියයි. පාරිභෝගික කටයුතු අධිකාරියේ මිල කමිටුව කළ නිරීක්ෂණයන්ට අනුව ජීවන වියදම් කමිටුවේ අවසාන අනුමැතිය ලබාගෙන මෙය…
“සීගිරි ගල මුදුනේ ඕනෙ නම් හෙලිකොප්ටර් අංගනයක් හදන්න පුළුවන්.එතකොට සීගිරි යන අයට කෙලින්ම උඩට ගිහින් බහින්න පුළුවන්.නමුත් ඇයි එහෙම කරන්නේ නැත්තේ ?ඒවයේ තියන ඓතිහාසික,පුරා විද්‍යාත්මක වටිනා කම නිසයි. මේ පරාක්‍රම සමුද්‍රය අයිනේ ජොගින් ට්‍රැක් දාන…
නිරෝධායන නීති කඩ කරමින් කොටුව දුම්රිය පළ ඉදිරිපිට උද්ඝෝෂණයක් කළ බව පවසමින් පොලිසිය අද පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ.මෙම පිරිස එසේ සාමකාමී උද්ඝෝෂණයක් කොට ඇත්තේ නිරෝධායන ඇඳිරි නීතිය අතරේ මත් පැන් හල් විවෘත කරීමට රජය…
මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව දින 40 කට පසුව සියයේ සීමාවෙන් පහතට පැමිණ ඇති අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ(18) කොරෝනා මරණ 84 ක් බව තහවුරු කළේය ඊයේ වාර්තා වු මරණ අතර කාන්තාවෝ 33 දෙනෙක් හා…
මේ වනවිට ග්‍රාමීය ප්‍රදේශවල නීතිවිරෝධි මත්පැන් එන්න එන්නම වැඩි වී ඇති බවත් එම මත්පැන් වර්ග පානය කිරීමෙන් ජනතාව රෝගීන් බවට පත් වන බවත් එය විශාල ප්‍රශ්නයක් නිසා වයින් ස්ටෝර්ස් විවෘත කිරීමට ආණ්ඩුව අවසර දුන් බවත්…
පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ද සිය තනතුරින් ඉල්ලා අස් වීමට සූදානමකින් සිටින්නේ යයි වාර්තා වේ. ඔහුගේ රාජකාරිමය කටයුතු සඳහා දිගින් දිගටම එල්ල එල්ල වන අයථා බලපෑම් හේතුවෙන් ඒ මහතා එම තීරණයට එළැඹ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes