මත් පැන් අලෙවි හල් විවෘත කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත්ව නොවේ
නිරෝධායන ඇඳිරි නීතිය පවතින මෙම වකවානුවේ මත් පැන් හල් විවෘත කිරීමේ තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුදැනුමකින් තොරව ගෙන ඇතැයි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.ඒ අද(18) පැවති මාධ්‍ය හමුවකදීය.නමුදු නිරෝධායන…









