ලයිට් බිල් නොගෙව්වොත් විදුලි බල මණ්ඩලයත් “අඳුරේ”
පාරිභෝගිකයින් දිගින් දිගටම විදුලි බිල් නොගෙවීම හේතුවෙන් මේ වනවිට විදුලිබල මණ්ඩලය විශාල ආර්ථික ගැටලුවකට මුහුණ දෙමින් සිටින බවත් තව මාසයක් තුළ තත්වය තවත් දරුණු විය හැකි බවත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.අද (16) පැවැති…









