රිලා වඳුරු සංගණනයේ දත්ත “ෂුවර් මදි” වගේ
පසුගිය 15 වන දා පෙ.ව 8.00-8.05 කාලය තුළ සිදු කරන ලද මෙරට සතුන් සංගණය සම්බන්ධ දැනට ලැබී ඇති දත්ත සියයට සීයක් නිවැරදි යැයි නොසිතන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ අධ්‍යක්ෂ හේමන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. ඒ අනුව…
පසුගිය 15 වන දා පෙ.ව 8.00-8.05 කාලය තුළ සිදු කරන ලද මෙරට සතුන් සංගණය සම්බන්ධ දැනට ලැබී ඇති දත්ත සියයට සීයක් නිවැරදි යැයි නොසිතන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ අධ්‍යක්ෂ හේමන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. ඒ අනුව…
ඊශ්‍රායලය විසින් බීරූට් අගනුවර වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා ත්‍රස්තවාදී සංවිධානයේ නායක හසන් නස්රල්ලා ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි.ඊයේ (27) පස්වරුවේදී හිස්බුල්ලා ප්‍රධානී නස්රල්ලා ඉලක්ක කොට මෙම ගුවන් ප්‍රහාර මාලාව එල්ල කර…
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තුන් වන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවය අද (09) දිල්ලියේ රාශ්ට්‍රපති භවන්හි දී පැවැත්වේ.එයට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අද ඉන්දියාව බලා යාමට නියමිත…
මේ වන විට උද්ගත වී ඇති ස්වාභාවික ආපදා තත්වයන් හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 7 දක්වා ඉහළ ගොස් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.ඉන් මරණ 6 ක් ගස් කඩාවැටීම හේතුවෙන් සිදුව තිබේ.අනෙක් මරණය සිදුව…
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු, වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.හෙට (25) උදෑසන 10:30 වන තෙක් වලංගු වන පරිදි…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන අර්බුදකාරී තත්ත්වය දුරු කොට එය පිරිසිදු පක්ෂයක් ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නැයි ප්‍රාර්ථනා කරමින් හලාවත මුන්නේශ්වරම දේවස්ථානයේ දෙවියන් ඉදිරියේ පූජාවක් පවත්වා පොල් ගසා දේව කන්නලව්වක් සිදු කිරීමට පුත්තලම දිස්ත්‍රික්කයේ ශ්‍රී…
ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ වෛරී ප්‍රකාශ කිරීමේ චෝදනාවට වැරදිකරු කරමින් වසර හතරකට බරපතළ සිරදඬුවම් නියම කරන ලද ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වන විට වැලිකඩ බන්ධනාගාර “ආර්” වාට්ටුවට යොමු කර තිබේ.එමෙන්ම මේ වන විට සෙසු…
2023 යල කන්නයේ නියඟය හා ගංවතුර නිසා සිදුවූ වගා හානි සඳහා වන්දි මුදල් ප්‍රදානය කිරීමේ පළමු අදීයර අද (19) පෙරවරුවේ අඟුණකොළපැලැස්සේ දී ආරම්භ කෙරිණි. මෙතෙක් ඉතිහාසයේ මෙතෙක් ගෙවා ඇති වැඩිම වන්දි මුදල මෙම වසර…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes