සිරිපා වන්දනා අසිරියේ අක් මුල් සිදුණේ දැහැමි ආඥාදායක නඩේ ගුරුන් නැති නිසයි
වසර දහස් ගණනක ඉතිහාසයක් හිමි ශ්‍රීපාද චාරිකාව මේ වන විට ශීඝ්‍ර ප්‍රවර්ධනයට ලක් වෙමින් තිබේ. මෙවර සිරිපා සමය තුළ මිලියන තුනක් ඉක්මවන පිරිසක් සිරිපා චාරිකාවේ යෙදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජාති, ආගම් භේදයකින් තොරව වුව මෙය…