අපේ මුතුන් මිත්තන් අනුභව කළ පැරණි සහල් වල රෝග නැසීමේ විස්මිත බලයක්!
අද අපේ වැඩිහිටියන් පමණක් නොව හෙට ලොවේ අයිතිකරුවන් වීමට සිටින දරු පැටවුන් ද බොහොමයක් රෝගීන් වී අවසන් ය. මේ වනවිට මහරගම අපේක්ෂා රෝහලේ පමණක් නේවාසිකව ප්රතිකාර ලබන පිළිකාව වැළඳුණු දරුවන් ගණන 200 කට ආසන්න ය.…