මරඟනක් සේ පෙනුණු උමා ඔය සංවර්ධන කොමළිය සුරඟනක් වේද?
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මගින් ජාතික විදුලිබල පද්ධතියට අලුතින් මෙගාවොට් 120ක විදුලි ඒකක ධාරිතාවක් එක් කිරීම හේතුවෙන් එහි වාසිය විදුලි පාරිභෝගිකයන්ට ලබාදීමට හැකියාව පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.ඒ අනුව එම…