උඩරට මැණිකේ “නොමඟ”යැවීම ජාතික ආපදාවකි
වර්තමානයේ පවත්නා විද්‍යා තාක්ෂණික දියුණුවත් සමඟ ලොව පුරා කඩිනම්, ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් ද ශීඝ්‍රයෙන් ප්‍රවර්ධනය වෙමින් පවතී. ඉතා විශ්වාසී සහ ආරක්ෂාකාරී ලෙස කෙටිම කාලයක් තුළ වැඩිම දුරක් ගමන් කළ හැකිවීම අතීතයට සාපේක්ෂව නූතන ලෝකය අත්පත්…