හෘදයාබාධ වලට බියෙන් ඔබත් කැල්සියම් අඩංගු ආහාරවලින් ඈත් වෙලාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හෘදයාබාධයක් ඇති වීමට හේතුව වන්නේ හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය වන රුධිරය සපයන නාල වල අවහිරතාවයන් නිසා රුධිර සැපයුම අඩාල වීම බව දැන් බොහෝ දෙනා දන්නවා. එසේ රුධිර නාල අවහිර වීමට හේතු වන්නේ මොනවාද කියා දන්නවාද?…