‘නායකන්’ චිත්‍රපටයෙන් වසර 35 කට පසු කමල් හසන් – මනි රත්නම් චිත්‍රපටයක්
මෙයට වසර 35 කට පෙර 1987 වසරේ තිරගත වූ ‘නායකන්’ දෙමළ චිත්‍රපටය ලංකාවේ සිනමා රසිකයන් අතර ද මහත් සේ ජනප්‍රිය වූ චිත්‍රපටයකි. සුප්‍රකට ඉන්දියානු සිනමාකරු මනි රත්නම් අධ්‍යක්‍ෂණය කළ එහි ප්‍රධාන චරිතය නිරූපනය කළේ කමල්…