දුම්රියේ වැඩි මිලට ජල බෝතල් අලෙවි කළ ආයතනයකට දඩ

කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක භෝජනාගාරය තුළ නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කළ ආයතනයකට රුපියල් ලක්ෂ 5ක දඩයක් නියම කර තිබේ.

ඒ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

කාලීන පුවත්