දේශීය ක්‍රිකට් තරගාවලි සියල්ල කල් දැමේ

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දේශීය ක්‍රිකට් තරගාවලි සියල්ල කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ආරම්භ වීමට නියමිතව තිබූ අන්තර් සමාජ පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියද කල් දමා ඇත.

කාලීන පුවත්