පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මහජන කටයුතු අද සිට යථා තත්ත්වයට

තාවකාලිකව අත්හිටවනු ලැබූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ඇතුළු මහජන සේවාවන් අද (20) සිට නැවත ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ඒ එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීම යථාවත් කිරීම හේතුවෙන්.

කාලීන පුවත්