ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ දෝෂයක්

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට බාධා එල්ල වී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ, එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ දෝෂයක් හේතුවෙන්.

එය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්