පානිය ජල බෝතල්වල මිල ඉහළට

දේශීයව ඇසුරුම් කරන ලද පානිය ජලය සඳහා උපරිම සිල්ලර මිල නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ  (10) සිට මෙම මිල ගණන් ක්‍රියාත්මක වන බවයි.

මේ පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය පහතින්,

කාලීන පුවත්