ජනපති ඔක්;01 දා රට විවෘත කරයි

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් පළවෙනිදා අළුයම හතරට ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ පිළිබඳව උපදෙස් දුන් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.රට විවෘත කිරීමෙන් පසු අදාළ නව මාර්ගෝපදේශ ඉදිරියේදී දැනුම් දෙන බව ද ඔහු පැවසීය.

කාලීන පුවත්