ඩොලරය බහී;රුපියල නඟී

ශ්‍රී ලංකා මහ බැංකුව අද (19) ඉනිකුත් කළ දෛනික විනිමය අනුපාතයට අනුව ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය තව දුරටත් ඉහළ ගොස් ඇත.ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 299.29 ක ද, විකුණුම් මිල රුපියල් 308.90 ක ද, පවතී. භාණ්ඩ හා සේවා ලබා ගැනීමේ දී මහජනතාවට වාසිදායක ලෙස බලපෑ හැකි මෙම ත්ත්වය තවමත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බව බොහෝ අංශ පෙන්වා දී තිබේ.

කාලීන පුවත්