බීලා ආණ්ඩුවට බනින අයට දොස් කියන්න බෑ

මත් පැන් පානය කොට රජයට දොස් තබන මිනිසුන්ට දැන් දොසක් කිව නොහැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියයි. මේ වන විට මත්පැන් බෝතලයක් සඳහා උපරිම බද්දක් ගෙවීමට සිදුවීම ඊට හේතු වී ඇතැයි ද ඒ මහතා කියයි.ගුණවර්ධන මහතා ඒ බව පැවසුවේ අද(25)පාර්ලිමේන්තුවේ දීය.

කාලීන පුවත්