මෙට්‍රෝ බස් තවත් මාර්ග 5ක ධාවනයට පියවර – මෙට්‍රෝ බස් සමාගම

දැනට ක්‍රියාත්මක මාර්ග 2ට අමතරව අද(29) සිට තවත් මාර්ග 5ක් ඔස්සේ මෙට්‍රෝ බස් ධාවනයට පියවර ගන්නා බව මෙට්‍රෝ බස් සමාගම පවසයි.

මෙට්‍රෝ බස් සමාගමේ සභාපති එස් එම් යූ. පී. තිලකරත්න පැවසුවේ, ඒ සඳහා නව බස් රථ 111ක් යොදවන බවයි.ලබන වසරේ සිට කොළඹින් පිට පළාත් සඳහාද මෙම සේවය ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කරයි.

කාලීන පුවත්