ලොකු ලූනු අපනයන තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කිරීමට ඉන්දිය රජයෙන් තීරණයක්

ඉන්දියාව ලබන 31 වැනිදා තෙක් පනවා තිබූ ලොකු ලූනු අපනයන තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර තිබේ.

මිල ඉහළ යාම පාලනය කිරීමටත් දේශීය වෙළඳපොලට ප්‍රමාණවත් වන පරිදි ලොකු ලූනු තොග තිබෙන බව සහතික කිරීමටත් ලොකු ලූනු අපනයන තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කරන බව ඉන්දීය රජය ප්‍රකාශ කළේය.

කාලීන පුවත්