ලෝ ලෙවල් මාර්ගයේ කොටසක් හෙට වැසෙයි

ලෝ ලෙවල් මාර්ගයේ කොටසක් හෙට (06) දිනයේ වසා තැබෙන බව ජනතාවට දැනුම්දෙයි.

ලෝ ලෙවල් මාර්ගයේ වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත අතර කොටසක් මෙලෙස හෙට රාත්‍රී 10 සිට අනිද්දා (07) සවස 05 දක්වා වසා තැබෙනු ඇත.

ඒ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල නළ නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

කාලීන පුවත්