සුරා සල් වසන 12,13 දෙදින තුළ නීති විරෝධී මත්පැන් වැටලීම් වැඩි කෙරේ

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයිනේ සියලු සුරාසල් ලබන 12 සහ 13 දිනවල නීති විරෝධී මත්පැන් වැටලීම් ජාලය පුළුල් කරන බවත් ඒ සඳහා නිලධාරින් තුන් සියයක් පමණ යෙදවෙන බවත් සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ ගුණසිරි මහතා පවසයි.මේ අතර මත්පැන් මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව නීති විරෝධී මත්පැන් වලට යොමුවීම සම්බන්ධ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ද සුරාබදු නිලධාරීහු පවසති.

කාලීන පුවත්