විමධ්‍යගත අරමුදල් දෙනකන් ඉන්න එපා – අගමැති

ඇස් දෙකට පේන සුළු සුළු දේ කරන්න විමධ්‍යගත අරමුදල් ලබා දෙන තුරු නොසිට ඒවා සිදු කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව, එහි සභාපති අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(15) රැස්වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී අදහස් දැක් …

/ කාලීන පුවත්

ජ වි පෙ ඉන්දියානු සංචාරය හොඳ දෙයක්

ජනතා විමුක්ති පෙරමුණේ ඉන්දියානු සංචාරය හොඳ දෙයකැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.ඔහු වැඩි දුරටත් කියා සිටියේ ඉන්දියාව අපේ මිත්‍රයන් බව ජනතා විමුක්ති පෙරමුණ දැන් අවබෝධ කරගෙන ඇති බවය.ඒ අතර දැන් ජනතා පෙරමුණේ රැල්ල කොහොමදැයි මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයට මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ එසේ මතු …

/ කාලීන පුවත්

උසස්වීමක් ලද පාර්ලිමේන්තු නිලධාරිනියක් තනතුරින් දොට්ට

පාර්ලිමේන්තුවේ ඉහළ නිලයකට උසස් කෙරුණු නිලධාරිනියක පැය 24ක් යන්නටත් පෙර ඉන් ඉවත් කිරීමේ සිද්ධියක් වාර්තාවේ. ඇයගේ අංශයේ දෙවැනි නිලයට පත් කෙරුණු නිලධාරියාගේ නිවෙසට ගොස් ඔහුට විවිධ බලපෑම් කරන ලදැයි කියන සිද්ධියක් පදනම් කරගෙන ඇය එම තනතුරින් මෙසේ ඉවත් කර ඇත. බලපෑමට ලක් වූ නිලධාරියා ඒ …

/ කාලීන පුවත්

ඔන්න අදත් වහිනවාලු

අද(16) දිනය තුළ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම නිවේදනයට අනුව නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර …

/ කාලීන පුවත්

විකල්ප මාර්ග නැහැ – ප්‍රධාන මාර්ගයක් මීදුමෙන් වැසීයයි

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් උඩදුම්බර පොලිස් වසමේ හුන්නස්ගිරිය ප්‍රදේශයේ සිට ගුරුළුපොත දක්වා ගමන් ගන්නා ප්‍රධාන මාර්ගය මීදුමෙන් වැසී ඇති බව පොලීසිය රියදුරන්ට දැනුම්දෙයි. මෙම මාර්ගයේ මීදුම නිසා රථවාහන පැහැදිලිව නොපෙනෙන තත්ත්වයක් පවතින බවද පොලීසිය පවසයි. වංගු සහ බෑවුම් සහිත මෙම මාර්ගයට විකල්ප මාර්ග නොමැති …

/ කාලීන පුවත්

අස්වැසුමට අයැදුම්පත් අද(15) සිට

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම අද (15) සිට මාර්තු 15 වනදා දක්වා සිදු කෙරෙන බවත් සුදුසුකම් ලබන සියලු දෙනාට අස්වැසුම ප්‍රතිලාභ කිසිදු බලපෑමකින් තොරව හිමිවන බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසීය. අස්වැසුම පළමු අදියර සඳහා අයදුම්පත් යොමු කර නොමැති පවුල් …

/ කාලීන පුවත්

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

පා ගමනින් සිරිපා කරුණා කිරීමේ අසිරිය අඩ සිය වසකට පෙර රස කවියෙන් කී කුකුල්නාපේ උපාසක

සිරිපා වන්දනා සමයක් අත ළඟටම පැමිණ තිබේ. වාර්ෂිකව සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. අද වන විට අගනුවර ඇතුළු දිවයිනේ පළාත් හා ප්‍රදේශ බොහොමයක ශ්‍රී පාද වන්දනාවේ යන්නවුන්ගේ ජනප්‍රියතම ශ්‍රීපාද මාර්ගය හැටන් නල්ලතන්නිය හරහා වැටී තිබේ. 1884 වසරේ උඩරට දුම්රිය මාර්ගය හැටන් දක්වා දීර්ඝ කිරීමත් හැටන් සිට …

cartoonlogo

No posts found.

ethera-methra

දෙවන පෑතිස් රජු ලුහුබැඳ ගිය ගෝනා “මුවකු” කර ගත් නූතන සමාජයෙන් සත්ව අහිංසා නව නැඹුරුවක්!

අලි ඇතුන් මරා දැමීම ඇතුළු සතුන්ට එරෙහි කෲරත්වය පිළිබඳ අනේක විධ පුවත් බෞද්ධ වශයෙන් සම්මත බහුතරයකින් යුතු අප රටේ දස අතින් වාර්තා වෙයි. ඒ අතරේ අබෞද්ධ රට වලින් මතුවන නවීන ගෝලීය සමාජ ප්‍රවණතාවන් අතුරින් සත්ව අහිංසාව සහ සත්ව හිමිකම් සුරැකීමට ප්‍රමුඛත්වයක් හිමිවෙමින් තිබේ.එය මෙතෙක් අප රටේ නිසි අවධානයකට ලක් නොවූ තත්ත්වයකි. ඒ සම්බන්ධයෙන් ලොව පුරා සමාජ මානව විද්‍යාඥයන් ගේ පොදු මතය වනුයේ වත්මන් සත්ව අහිංසා ප්‍රබෝධය මානව …

pissu

ඇතැමුන් කියන කරන දේ වලින් ඔවුන්ට “පිස්සු”යැයි ඔබටත් සිතෙනවාද?

අද සමාජයේ ඇතැමුන් පළ කරන විවිධ කතා බහ; පළ කරන විවිධ හැසිරීම් හමුවේ බොහෝ දෙනකු තුළ පැන නඟින කුකුසක් තිබේ. එනම් “ඇත්තටම මේ මනුස්සයාට, ගෑනු කෙනාට “පිස්සුද?” යනුවෙනි. අතීතයට සාපේක්‍ෂව මෙබඳු සැකයක් සමාජය තුළ ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුවක් ද තිබේ. එනම් විද්යුත් මාධ්‍යයන් ඔස්සේ මෙබඳු පුද්ගලයන් ගේ ප්‍රකාශ සහ හැසිරීම් වැඩිපුර අසන්නට දකින්නට ලැබීම ය. මෙලෙස අසාමාන්‍ය කතා බහ සහ හැසිරීම් පළ කරන්නවුන් අතරේ පුරුෂ භේදයකින් තොරව …

රට හොඳ අතට හැරෙනවා නම් ඒ වාසිය බනිස් ගෙඩියක් කා ප්ලේන්ටියක් බොන දුප්පතාට නොලැබෙන්නේ ඇයි?

පසුගිය වසරේ අවසානයට සාපේක්ෂව මේ වන විට ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට විස්සකින් පමණ ඉහළ ගොස් ඇතැයි කියනු ලැබේ.ඒ අනුව අප රටට ආයනනය කරන ආහාර ඇතුළු සෑම දෙයකම මිල යම් පමණකින් හෝ අඩු විය යුතු ය. නමුත් මේ දක්වා ඒ වාසිය බනිස් ගෙඩියකින් හෝ ප්ලෙන්ටියකින් වත් සාමාන්‍ය ජනතාවට දැනී නැතැයි බොහෝ දෙනෙක් කියති. කන බොන දේවල් පිළිබඳව දිගින් දිගටම වාද විවාදවල පටලැවීමේ සහජ මැලි බවක් අප සංස්කෘතිය …

bususama

බුදු සමය තව දුරටත් කවටකම් වලට ලක් නොවීමට නම්; කදුරුපොකුණේ සුමංගල හිමි

ජනතාවගේ විනෝදාස්වාදය තකා කවට බස් දොඩන බව පැවසෙන කාන්තාවක විසින් පසුගිය දිනයෙක බෞද්ධ සාහිත්‍යයේ එන සිද්ධාර්ථ කුමාරෝපත්තිය පිළිබඳව සඳහන් කරමින් සමාජයේ ඇතැම් කොටස් වලට රිදුම් දෙන කවට වදන් කිහිපයක් ඉදිරිපත් කොට තිබේ. “සුද්ධෝදන ගේ පොඩි එකා ඉපදුණු ගමන් ඇවිද්දලු; කවියකුත් කිව්වා ලු” ආදී වශයෙන් ඇය පැවසූ නොසැළකිලිමත් කවට වදන් හමුවේ බෞද්ධ සමාජය තුළ හටගත් කැළඹීම හමුවේ ඒ කාන්තාව මේ වන විට අත්අඩංගුවට පත්ව තිබේ. ’‘නොසැළකිලිමත් දඩයම්කරු දඩයමක් …

vinivida

ලිංගික බෙලහීනතාවයෙන් පීඩා නොවිඳීමට නම් – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ලොව පුරා මිලියන තුන්සීයකට වඩා පුද්ගලයන් මේ වන විට ලිංගික බෙලහීනතාවයට පත් වීම හේතුවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන් වයස අවුරුදු 40 – 70 ත් අතර පුද්ගලයන් ගෙන් 50% කට පමණ මෙම තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙකුට කලාතුරකින් අධික වෙහෙස, මානසික පීඩාවන්, මත්පැන් පානය නිසා මේ තත්වයට ඉඳ හිට මුහුණ දීමට සිදුවන නමුත් එය ප්‍රශ්නයක් ලෙස …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinividasayanaya

මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්

කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

love

හිතන්නවත් බැරි ආදර කතාවක්

මිනිසුන් වශයෙන් අපි එකි`නෙකාට ආදරය දක්වනවා .එලෙස මවුපියන්ට දූ දරුවන්ට හිතමිතුරන්ට සැමියාට බිරිඳට පෙම්වතාට පෙම්වතියට දක්වන ආදරයේ යම් පරිමාවක් පවතිනවා. තමන්ට දාව තමන්ගේ කුසින් උපන් දූ දරුවන් සම්බන්ධයෙන් බොහෝ මවුපියන් ;මට කොයි දරුවත් එකයි .එක් කෙනෙක්ට කියලා වෙනසක් නෑ;කීවත් මව්පියන්ගේ ආදරයේ තුළ පවා වෙනස්කම් විෂමතා පවතිනවා .අහිංසකයා ,,පවුලේ බාලයා ,කීකරු ම දරුවා ,හොඳටම ඉගෙන ගන්න …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!