බදු ගෙවීම් පැහැර හරින්නන්ට දැඩි නීති අනුගමනය කරන්නැයි කියයි

මෙරට බදු ගෙවීම පැහැර හරින මහා පරිමාණ ව්‍යාපාරිකයින්ගේ බදු අය කරගැනීම සඳහා නීතී තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. විද්වත් කථිකාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. එහිදී ඔහු තවදුරටත් සඳහන් කළේ, “බදු එකතු …

ඉදිරි දෙමස තුළ විදුලි බිල පහළට

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හරහා මෙගාවොට් 120 ක අතිරේක විදුලියක් ජාතික පද්ධතියට එක්කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉදිරි මාස දෙක තුළ මෙරට විදුලි බිල අඩු කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.පසුගියදා කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ උමාඔය ව්‍යාපෘතියේ ධාරිතාව …

ගංගා ආශ්‍රිත පහත් බිම්වල සිටින පිරිසට අනතුරු ඇඟවීම්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගංගා ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි. අධික තීව්‍රතාවයක් සහිත වර්ෂාපතන තත්ත්වයන් සමඟ නගරාශ්‍රිතව ක්ෂණික ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ අවදානම ද අධික බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ. වර්ෂාවේ තීව්‍රතාවය හා ප්‍රමාණය …

රණවිරු සැමරුමට රථවාහන සැලැස්මක්

15 වැනි රණවිරු දින සැමරුම් උත්සවය සැමරීම හේතුවෙන් හෙට (19) පස්වරු 3.00 ට පොල්දූව හන්දිය, කියැන්හෑම් හන්දියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුල්වීමේ මංතීරුව, පිටවීමේ වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය. රාජගිරිය දෙස සිට පන්නිපිටිය දෙසට ගමන් කිරීමට නියමිත රථවාහන පොල්දූව හන්දියයෙන් …

ඉදිරි දින තුනේ තද වැසි

මේ වන විට පවතින වැසි තත්වයේ වැඩිවීමක් අද (18) සිට දක්නට ලැබෙන අතර ඉදිරි දින තුන තුළ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි …

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් ගැන සොයා බලා වාර්තාව ජනපතිට දෙනවා

මේ වන විට වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලයන්ට හිමි ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් ලක්ෂ 11ක් පමණ පවතින අතර එකම පුද්ගලයා ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් කිහිපයක් පවත්වාගෙන යාම, වෙනත් පාර්ශ්වයන්ගේ මුදල් එම ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් ගිණුම්වල තැන්පත් කිරීම ආදිය පිළිබඳව විමසා ඒවා විධිමත් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය …

arumasi-puwath

චීනය සඳ මත තවත් වික්‍රමයකට සැරසෙයි

මේ වනවිට අභ්‍යවකාශ ගවේෂණ ක්‍ෂේත්‍රයේ වේගවත් සහ සාර්ථක ගමනක් යමින් සිටින චීනය තවත් ඓතිහාසික වික්‍රමයක් කිරීමට සූදානම් වෙයි. එනම් සඳෙහි කිසි දිනෙක පෘථිවියට නොපෙනෙන එහි ‘අඳුරු අර්ධය’ නමින් හැඳින්වෙන කලාපයෙන් ගල් සහ පස් සාම්පල පෘථිවියට රැගෙන ඒම යි. මේ සඳහා වන යානයක් පසුගිය 3 වැනි දින චීනය අභ්‍යවකාශගත කළේය. මෙම ව්‍යාපෘතිය හැඳින්වෙන්නේ ‘චැංග්ඊ 6’ යන නමිනි. චැංග්ඊ යනු චීන පුරාණ කතාවල එන සඳට අධිපති දෙවඟනකගේ නමකි. සඳෙහි ‘අඳුරු අර්ධය’ යනුවෙන් හැඳින්වෙන කොටස කිසි දිනෙක පෘථිවියට පෙනෙන්නේ නැත. ලංකාව වැනි රටවල සිටින අයට නිතරම පෙනෙන්නේ හාවකුගේ …

කාම චිත්‍රපට නිළියක් නිසා ඩොනල්ට් ට්‍රම්ප් පැටලුණු ඓතිහාසික නඩුව

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පැවැත්වෙන ඓතිහාසික නඩු විභාගයක් ගැන මේ දිනවල කාගේත් අවධානය යොමු වී තිබේ. එය ඓතිහාසික නඩු විභාගයක් වන්නේ ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයකුට එරෙහිව විභාග වන පළමු අපරාධ නඩුව එය වන බැවිනි. යම් හෙයකින් ට්‍රම්ප් මෙම නඩුවෙන් වැරදිකාරයකු වුවහොත් ඔහුට වසර 4 ක සිර දඬුවමක් වුව ලබා දීමට හැකියාව තිබේ. මෙම තත්ත්වය තුළ මේ නඩු විභාගය ගැන බොහෝ දෙනා විශාල අවධානයකින් පසුවනු දැකිය හැකි වේ. නඩුවට පසුබිම් වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ප්‍රසිද්ධ කාම චිත්‍රපට නිළියකට ඇ. ඩොලර් 130,000 ක මුදලක් ගෙවීම පිලිබඳ …

සුපිරි නළු ධනුෂ් සහ අයිශ්වර්යා දික්කසාද වීමට සැරසෙති

දෙමළ සිනමාවේ ජනප්‍රිය නළු ධනුෂ්ගේ රසික රසිකාවියන්ට පසුගිය දිනවල අසන්නට ලැබුණේ තරමක් කණගාටුදායක පුවතක්. ඒ ඔහුගේ විවාහ දිවිය සම්බන්ධවයි. ධනුෂ් විවාහ වී සිටින්නේ සුපිරි නළු රජිනිකාන්ත් ගේ වැඩිමල් දියණිය වන අයිශ්වර්යා සමග බව බොහෝ සිනමාලෝලීන්ට රහසක් නොවෙයි. පසුගිය දිනවල ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ දෙදෙනා නිල වශයෙන් දික්කසාද වීමට සූදානම් වන බවයි. ධනුෂ් සහ අයිශ්වර්යා 2022 වසරේ පටන්ම එකට ජීවත් වුණේ නැහැ. තමුන් එකිනෙකාගෙන් වෙන් වන බවක් එම වසරේ මේ දෙදෙනා නිවේදනය කළා. ඔවුන් මේ අයුරින් වෙන් වූයේ වසර 18 ක යුග දිවියකින් පසුව …

Loading...

urumayaka asiriya

vinivida

වෙසක් උළෙලේ ජාතික වැදගත්කම යට ගහන්නේ ඇයි?

මේ එළඹ ඇත්තේ තවත් වෙසක් සමයකි.මෙය බෞද්ධයන් ගේ ආගමික උත්සවයක් බව ප්‍රකට ය.එහෙත්, එම ආගමික සීමාවෙන් බැහැරට යන කල වෙසක් යනු සෑම ශ්‍රී ලාංකිකයකුටම සමාජ,සංස්කෘතික සහ කලාත්මක සේම විනෝදාත්මක ලෙසින් පවා බලපාන පොදු සාමාජීය මහෝත්සවයකි.ඒ සම්බන්ධ සරල ප්‍රායෝගික නිදසුනක් ගත හොත් වෙසක් මුල් කොට පන්සල් නොයන අන්‍ය ජාතික අන්‍යාගමික බොහෝ …

vinivida

සමාජමය මානසික පීඩනයන්ට සොබා දම ඇසුරින් සහනයක්

වාර ප්‍රකාශනයකට ලිපියක් ලබාගනු පිණිස මම පසුගිය දිනයෙක එක් තරුණ විශ්ව විද්‍යාල ආචාර්යවරයකුට දුරකථනයෙන් කතා කළෙමි.එවිට ඔහු පවසා සිටියේ ඒ වන විට තමන් කෙතරම් මානසික පීඩනයකින් පසු වන්නේ ද යත් ඒ වන විට නියැලෙමින් සිටි ශාස්ත්‍රීය පර්යේෂණය පවා මුළුමනින් නවතා දමා ඇති බවකි. ඊට හේතුව වශයෙන් ඔහු පවසා සිටියේ මුල …

අතීත ඉංජිනේරු ශිල්පයේ මහිම කියාපාන අනුරාධපුරයේ පැරණි ගල් පාලම්

අපි අද කතා කරන්නේ අනුරාධපුරයේ පැරණි රජ දවස තැනූ පැරණි ගල් පාලම් කීපයක් ගැනයි. අද මේ බොහොමයක් ඒවායේ තිබෙන්නේ නටබුන් පමණයි. මේවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කරනු ලබනවා. අනුරාධපුර මල්වතු ඔය ගල් පාලම : අපේ රටේ ප්‍රථම අගනුවර අනුරාධපුරය. ඉතාමත් පොහොසත් ඓතිහාසික උරුමයකට හිමිකම් කියන අනුරාධපුරයේ එකල යාපනය, ත්‍රිකුණාමලය, මන්නාරම, …

Loading...

ethera-methra

vinivida

කදිරදේවාපේක්ෂා දෙවි පිහිට යථාර්ථයක් බවට පත් කිරීමක්ද?

කතරගම දේවාලයේ බස්නායම නිලමේ ඩීෂන් ගුණසේකර මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගයෙන් පීඩා විඳින දරුවන් උදෙසා මහල් හතරකින් යුක්ත ගොඩනැගිල්ලක් ඉදි කෙරෙමින් පවතී. මේ සඳහා මූල්‍ය අනුග්‍රහය දක්වන්නේ රජය හෝ විදෙස් සංවිධානයක් හෝ රාජ්‍ය නොවන සංවිධානයක් හෝ නොව කතරගම මහා දේවාලය මගින් පවත්වාගෙන යනු ලබන ‘කදිරදේවාපේක්ෂා’ අරමුදලිනි. පසුගිය වසරේ අගභාගයේ දී මෙහි වැඩකටයුතු ආරම්භ කරන ලද අතර තව නොබෝ දිනකින් සියලු පහසුකම් සහිතව එය ජනතාව අතරට පත් කිරීමට …

vinivida

කුකුළන් සත් දෙනාගේ මරණ වලින් එළිදැක්වෙන අප රටේ සංවර්ධන මන්දපෝෂණය

එදා මෙදා තුර අප රටේ දේශපාලනඥයන් වැඩිම දෙනකු ගෙන් වැඩිම වාර ගණනක් කියැවී ඇති වචන අතලොස්සක් තිබේ නම් “සංවර්ධනය” යන වදන ද ඊට නියත ලෙසම එක් වනු ඇත. එහෙත්, ලොව දියුණු යැයි සැළකෙන බොහෝ රටවල් හා සසඳන විට අපේ රටේ සංවර්ධනය හුදෙක් වචන මාත්‍රයකට සීමා වී ඇති බවක් පෙනේ. ඒ සඳහා නිදසුන් වශයෙන් දැක්විය හැකි බොහෝ සිදුවීම් තිබේ. ඒ සඳහා ආසන්නම නිදසුනක් ලෙස පසුගිය දා රිදීගම, පානගමුව …

vinivida

“කුකුළු බිළි දේශපාලනයේ” නරක පැත්තකුත් තිබේ

රජය අඩු ආදායම් ලාභීන් සඳහා බෙදා දෙන ලද සහල් කෑ රිදීගම පානගමුවේ කුකුළන් හත් දෙනකු මිය යාමේ සිද්ධියක් පසුගිය දා වාර්තා විය.එම ප්‍රවෘත්තියට අනුව රිදීගම පානගමුවේ අඩු ආදායම් ලාභියකු තමන්ට ලැබුණු සහල් රැගෙන ගොස් පළමුව එයින් කොටසක් තම කුකුළන්ට දී ඇත. එම සහල් ආහාරයට ගත් කුකුලන් සිහිසුන්ව වැටී සිටි බවත් පසුව මියගිය බවත් ඔහු මහජන සෞඛ්‍ය නිලධාරීන්ට කළ පැමිණිල්ලේ සඳහන් වන බව පැවසෙයි.මේ අතර මාධ්‍ය වල පළ …

vinivida

ඇස්ට්‍රොසෙනිකා කොවිඩ් එන්නතින් සිරුරේ රුධිරය කැටි ගැසෙන කතාව ඇත්තක් ද?

පසුගිය කාලය තුළ අප රටේ සිදු වූ හෘද රෝග මුල් කොට ගත් හදිසි මරණ බොහෝමයක දී ඒ සම්බන්ධයෙන් එක් සමාජ කතිකාවක් පැන නැඟී තිබිණ.ඒ එසේ මරණයට පත් පුද්ගලයා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගෙන තිබුණේ නම් එම හදිසි මරණයට හේතුව එම එන්නතේ සංකූලතා නිසා හට ගත් එකක් බව ය.ඒ විශ්වාසය අප රටේ මධ්‍යම පාන්තිකයන් අතර පැතිර යාමේ දී එම එන්නත ඇස්ට්‍රොසෙනිකා වශයෙන් හඳුනාගෙන තිබීම ද විශේෂත්වයකි. 2021 අප්‍රේල් …

vinivida

ලිංගික බෙලහීනතාවයෙන් පීඩා නොවිඳීමට නම් – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ලොව පුරා මිලියන තුන්සීයකට වඩා පුද්ගලයන් මේ වන විට ලිංගික බෙලහීනතාවයට පත් වීම හේතුවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන් වයස අවුරුදු 40 – 70 ත් අතර පුද්ගලයන් ගෙන් 50% කට පමණ මෙම තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙකුට කලාතුරකින් අධික වෙහෙස, මානසික පීඩාවන්, මත්පැන් පානය නිසා මේ තත්වයට ඉඳ හිට මුහුණ දීමට සිදුවන නමුත් එය ප්‍රශ්නයක් ලෙස …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinividasayanaya

vinivida

ඇඟපතේ වේදනාවට ප්‍රතිකාර අවශ්‍යද?

නිතර ඇඟපතේ වේදනා ඇතිවීම වැඩිහිටියන් තුළ බොහෝ විටම දක්නට ලැබෙන දෙයකි. කිසිම පැහැදිලි හේතුවක් නොතිබුණත් “ඇඟපත තලා දැම්මා වගේ” යැයි මැසිවිලි නගන වැඩිහිටියන් සුලභ ය. බොහෝ වැඩිහිටියන් පෙළෙන මේ අමාරුවට හේතුව සහ එයින් අත්මිදෙන්නේ කෙසේ දැයි අපි සොයා බලමු. මෙවැනි තත්ත්වයකදී බොහෝ අයට මතුවන ගැටලුව නම් මේ සඳහා හමුවිය යුත්තේ ස්නායු වෛද්‍යවරයෙක්ද, නැතහොත් අස්ථි සම්බන්ධ වෛද්‍යවරයෙක්ද, නොඑසේ නම් වෙනත් අංශයකට සම්බන්ධ වෛද්‍යවරයෙක් ද යන්න හරිහැටි වටහාගත නොහැකි වීමයි. තරුණ වයසේ දී නම් දිවා කාලයේ කොයිතරම් …

wall-logo

vinivida

නජීලා සුව පහසුවෙන් හෙළි කරන පීඩිත පුද්ගලයෙකුගේ සිතුවිලි

කවිත්වය කියන්නේ කිසිම දවසක කාටවත්ම සීමා මායිම් සොයා ගන්න බැරි අතිශය පුළුල් අවකාශයක්.සමාජ පරිනාමයත් එක්ක ඒ පරාසයේ නිම් වළලු නිරතුරුව පුළුල් වනු දකින්න පුළුවන්.ඒ සඳහා දායක වන කවි කිවිඳියන් ගේ …

/ wall එක

sathuntath-himi-ape-lokaya

vinivida

සතුන් ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම වරදක් ද?

උපත ලැබීමෙන් පසු සෑම මනුෂ්‍යයකුටම ජීවත්වීමේ හිමිකම තිබේ. ඒවා මානව හිමිකම් ලෙස අපි දක්වමු. එලෙසින්ම මේ මහ පොළොවේ උපත ලද සියලු තිරිසන් සතුන්ටද ජීවත් වීමේ අයිතියක් ඇත. ඒවා සත්ව හිමිකම් ය. මානව හිමිකම් යනු කවරක්දැයි අර්ථ විග්‍රහ කර ඊට අදාළ නීති රාමු සකස් කර ගත්තේ මිනිසුන් ය. එලෙසින් සතුන්ගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කරදීම උදෙසා …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

දකුණු ඉන්දියාවේ සදාහරිත සිහින පාරාදීසය

ඔබ හින්දි සිනමා ලෝලියෙක් නම් ‘කුච් කුච් හෝ තා හෙයි’, රෝජා’ වැනි චිත්‍රපට නරඹා ඇතිවාට සැක නැත. එමෙන්ම පැරණි, අතිශය ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් වූ ‘ආරාධනා’ …

සතුන් මරණීය අවදානමක ලක් කොට නැකතට රතිඤ්ඤා දල්වමුද?

මෙවර සිංහල අලුත් අවුරුද්ද සඳහා නැකත් නිර්මාණය කළ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකත් කමිටුව ප්‍රායෝගික නොවන සේම සොබා දමට එරෙහි ක්‍රියාකාරකම් සඳහා ඉඩ ප්‍රස්ථාව සැලසෙන නැකත් …

Loading...

rasagagula

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලැදිමීර් පුටින් ගැන අලුත්ම චිත්‍රපට දෙකක්

ලෝකයේ ආන්දෝලනාත්මකම දේශපාලන නායකයන් දෙදෙනකු වන ඇමරිකාවේ ඩොනල්ට් ට්‍රම්ප් සහ රුසියාවේ ව්ලැදිමීර් පුටින් ගැන චිත්‍රපට දෙකක් නිර්මාණය වී තිබෙනවා. මේවා ගැන මේ දිනවල විශාල කතාබහක් ඇතිව තිබෙන ආකාරයත් දැකිය හැකියි …

/ රසගඟුල

“ආගමික පොප් ගී” ගයන ඉන්දීය පුංචි කෝකිලාවිය

ඔබ සමාජ ජාල වෙබ් අඩවිවල නිතර සැරිසරන්නෙක් නම් YouTube අඩවිය ඔස්සේ මේ පවසන්නට යන තරුණිය දැක තිබෙන්නට බොහෝ සෙයින් ඉඩ තිබේ. ඉස්ලාමීය තරුණියක වන ඇය නමින් නේහා නාස් ය. 2001 …

/ රසගඟුල

Loading...

කේන්දරේ මාරක තියන හැමෝම අකාලයේ මැරෙනවාද? හේම ශ්‍රී අමරසිංහ

පසුගිය දිනෙක එක් විශ්‍රාමික ගුරුතුමියක මා සොයා පැමිණියේ තම මිනිපිරියකගේ ජන්ම පත්‍රයක් පරීක්ෂා කර ගැනීම පිණිස ය. එහි දී මඳ වේලාවක් මා හා සුහදව කතාබහක යෙදී සිටි එතුමිය පැවසූ එක් දෙයකින් මා තුළ තරමක කුතුහලයක් පිබිදුණු අතර මම ඊට වඩාත් ඕනෑකමකින් සවන් දුනිමි. “මගේ මහත්තයාට ප්‍රෙෂර් එක, දියවැඩියාව වගේ අසනීප …

/ පහන් ටැඹ

පාලිත තෙවරප්පෙරුමයන් ගේ අකල් මරණය ගැන ගමට කලින් කී කලු බලු අවතාරයේ පසුබිම් කතාව

ජන හිතකාමී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුමයන් ගේ හදිසි අභාවයට පෙර ඔහු ජීවත් වූ මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ රාත්‍රී කාලයන් තුළ අද්භූත කළු සුනඛයකු දර්ශනය වූ පුවතක් පිළිබඳව සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය විය.යමකු සම්බන්ධ ප්‍රකම්පනීය මරණයක් ළංවන විට මෙලෙස අද්භූත කළු සුනඛයන් දර්ශනය වන බවටත් ඔවුන් නෙත ගැටෙන සාමාන්‍ය සුනඛයන් බියපත්ව උඩු …

/ පහන් ටැඹ

Loading...

iraadurupata

vinivida

අපි යාලුවෝ කියන්නේ නිවැරදි පුද්ගලයන්ටම ද?

ඔබට යාළුවො ඉන්නවද? මං හිතන්නේ හැම කෙනෙකුටම එක යාළුවෙක් හරි ඉන්නවා. යාලුවෝ නැති කෙනෙක් නැති තරම්. හැබැයි ඉතින් යාළුවො කිව්වම ඇත්තටම අපි කාටද මේ යාළුවො කියන්නෙ කියලා ඔබ ටිකක් හිතලා බැලුවද? ඉස්කෝලේ ගිය ළමා කාලේ යාලුවෝ ගැන පුංචි කතාවක් කතන්දර පොතක තිබුනා මතකයිි. ඔබත් අහල ඇති. දවසක් යාලුවෝ දෙන්නෙක් කැලයක් …

වාස්තු දෝෂ මත නිවෙස් කඩා බිඳ දැමිය යුතු ද? හේම ශ්‍රී අමරසිංහ

වර්තමානයේ ගුප්ත ශාස්ත්‍ර යනු ජනතාවට බිය ගෙන දෙන විෂයයක් බවට පත් වී තිබේ. ඊට හේතුව එම ශාස්ත්‍රයන් පිළිබඳ විධිමත් දැනුමක්, අවබෝධයක් සහ අත්දැකීම් නොමැති පුද්ගලයන් එම ශාස්ත්‍රයන් සම්බන්ධ ප්‍රවීණයන් සේ කටයුතු කිරීම ය. එමෙන්ම ඔවුන් එසේ ගුප්ත ශාස්ත්‍රයක් සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශ හුදෙක් ශාස්ත්‍ර සහ සිද්ධාන්ත විරෝධී වුව ද ඔවුන්ගෙන් …

Loading...

error: Content is protected !!