ඩොලරය හමුවේ රුපියල අවප්‍රමාණය වෙයි

ශ්‍රී ලංකා මහා බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඊයේ (11) රුපියල සුළු ප්‍රමාණයකින් අවප්‍රමාණය වී තිබේ.

ඒ අනුව ඊයේ (11) ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 327.67ක් ලෙසයි.

එමෙන්ම විකුණුම් මිල රුපියල් 337.82ක් ලෙස සටහන් විය.

කාලීන පුවත්