අපරාධකරුවකු වීමේ මනෝමූලය ළමා වියේදීම මනසේ තැන්පත් වන බව දන්නවාද?
පහන් ටැඹ

අපරාධකරුවකු වීමේ මනෝමූලය ළමා වියේදීම මනසේ තැන්පත් වන බව දන්නවාද?

මෑත දින කිහිපය තුළ අපේ කණ වැකුණු, අප රටේ නිතර කතා බහට ලක්වූ දෙයක් ලෙස අපරාධ සහ අපරාධකරුවන් සඳහන් කළ හැකිය. මෙවැනි පුද්ගලයන් විසින් සිදු කළ අපරාධ, එයින් සමාජයට ඇති වන බලපෑම, මොවුන්ට දිය යුතු…

2025 අයවැය ගැන FITCH RATINGS හි ප්‍රසාදය
කාලීන පුවත්

2025 අයවැය ගැන FITCH RATINGS හි ප්‍රසාදය

මාධ්‍ය කාලීන මූල්‍ය හා ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පැහැදිලි ස්ථාවරයක් ලබාදෙන පළමු අවස්ථාවක් ලෙස මෙවර අයවැය ලේඛන හැඳින්විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය ශේණිගත කිරිමේ සමාගමක් වන ෆීච් රේටින්ස් ආයතනය පවසයි. රජය ඉදිරිපත් කළ අයවැය ලේඛනය පිළිබඳ…

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
කාලීන පුවත්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක්දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක් පැය 24 සේවයක් ක්‍රියාත්මක කරනු ලබන බව දැනුම්දෙයි. ඒ සඳහා ලියාපදිංචි කිරීම සතියේ සෑම සඳුදා දිනකම පෙරවරු…

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
කාලීන පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

මේ දිනවල රටේ පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය මත ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව පාසල්වලට නිර්දේශ නිකුත් කිරීම ගැන නිවේදනයක් නිකුත් කර තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය විසින් සියලු ම පළාත් ලේකම්වරුන්,…

වන අලි ඇතුන් ගේ තිඹිරි ගෙය පෝරකයක් වීමට ඉඩ නොතබමු
එතෙර - මෙතෙර

වන අලි ඇතුන් ගේ තිඹිරි ගෙය පෝරකයක් වීමට ඉඩ නොතබමු

පසුගිය පෙබරවාරි 19 වැනිදා රාත්‍රියේ කොළඹ – මඩකලපුව දුම්රිය මාර්ගයේ ගමන් කරමින් පැවති මීනගයා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් වන අලි සය දෙනෙකු මිය ගිය ඛේදජනක සිදුවීම මනුෂ්‍යත්වය හඳුනන සියලු දෙනාම මහත් කම්පනයකට පත්ව සිටිති. දුම්රිය…

වනඅලි දුම්රියේ ගැටීම වැළැක්වීමට තීරණ රැසක්
කාලීන පුවත්

වනඅලි දුම්රියේ ගැටීම වැළැක්වීමට තීරණ රැසක්

වනඅලි දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු වළක්වාගැනීම සඳහා කඩිනම් පියවර රැසක් ගැනීමට තීරණය කර තිබේ. ගල්ඔය – හිඟුරක්ගොඩ අතර 141ක් වන සැතපුම් කුණුව අසලදී දුම්රියේ ගැටී වන අලි 6 දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ල්මේන්තු පරිශ්‍රයේදී ඊයේ…

රටක් ගොඩ­න­ඟන්න ශක්ති­මත් ආර්ථි­ක­යක් හදන මූලික පිය­වර තැබුවා – ජන­පති කියයි
කාලීන පුවත්

රටක් ගොඩ­න­ඟන්න ශක්ති­මත් ආර්ථි­ක­යක් හදන මූලික පිය­වර තැබුවා – ජන­පති කියයි

රටක් ලෙස ගොඩ­නැ­ඟී­මට ශක්ති­මත් ආර්ථි­ක­යක් ඇති කිරී­මට මෙවර අය-වැයෙන් මූලික පිය­වර තැබූ බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ප්‍රකාශ කළේය. පැවති පාල­න­යන්ගේ වැරදි මූල්‍ය කළ­ම­නා­ක­ර­ණය හේතු­වෙන් බංකො­ලො­ත්භා­ව­යට පත්වූ රට මේ වන­විට පව­තින්නේ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල…

ශ්‍රී ලංකා නීතිඥ සංගමයට නව සභාපතිවරයෙක්
කාලීන පුවත්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීති උපාධියක් ලබා ඇති අමරසූරිය මහතා, නීති විද්‍යාලයේ අවසාන විභාගයෙන් ඉහළින් ම සමත් වී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරයෙකු ලෙස පත් වූ…

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි
කාලීන පුවත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බවය. බස්නාහිර,…

අද සිට ලැබෙන  වැඩිහිටි දීමනාව
කාලීන පුවත්

අද සිට ලැබෙන වැඩිහිටි දීමනාව

වයස අවුරුදු 70 ඉක්ම වූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ගේ රුපියල් 3,000ක මාසික දීමනාව සම්බන්ධයෙන් ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය දැනුම්දීමක් සිදු කර තිබේ. එයට අදාළ ගෙවීම් අද (20) සිට සිදු කිරීමටයි සූදානම් කර ඇත. ඒ අනුව,…

error: Content is protected !!