සීනිත්, පිටිත් අවම ආහාර රටාවකට හුරු වෙන්න බැරිද?
විනිවිද සායනය

සීනිත්, පිටිත් අවම ආහාර රටාවකට හුරු වෙන්න බැරිද?

දියවැඩියාව යනු පෝෂණය පිළිබඳ ගැටලුවකි. මෙය සිදුවූයේ කෙසේද? දියවැඩියාව බොහෝ දෙනෙකුගේ සරල සහ සුලබ හැඳින්වීම වන්නේ “සීනි වැඩි වෙලා” යන්න ය. මේ සීනි වර්ගය ඔබ තේ වලට මිශ්‍ර කරන සීනි නොවේ. එය වෙනමම සීනි වර්ගයකි.…

යුක්රේන යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා ඇරඹෙයි
එතෙර - මෙතෙර

යුක්රේන යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා ඇරඹෙයි

ළ`ගදීම යුක්රේන යුද්ධය අවසන් වනු ඇති බවට යම් බලාපොරොත්තුවක සේයාවක් මේ වනවිට බොහෝ පාර්ශ්ව තුළ ඇති වී තිබේ. ඒ, මෙම යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් සාකච්ඡා කි‍්‍රයාදාමයක් ආරම්භ වීමත් සමග ය. මෙම කි‍්‍රයාදාමයට මුල පිරුණේ…

මත්පැන් මිල සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්
කාලීන පුවත්

මත්පැන් මිල සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

2025 වසරේ ජනවාරි මස 07 වනදා මත්පැන්වල මිල වැඩිවීම් සිදුකළ බැවින් නැවතත් මේ වතාවේ මිල වැඩිවීමක් සිදුනොවන බව සුරාබදු කොමසාරිස් ජනරාල් යු.එල්. උදය කුමාර පෙරේරා පවසයි. ඔහු මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස්…

මෙම වසරේ රුපියල් ට්‍රිලියන පහක ආදායම් ඉලක්කයක් – මහ බැංකු අධිපති
කාලීන පුවත්

මෙම වසරේ රුපියල් ට්‍රිලියන පහක ආදායම් ඉලක්කයක් – මහ බැංකු අධිපති

මෙවර අයවැය අයි එම් එෆ් අයවැයක් නොව රටට හොඳ අයවැයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නනදලාල් වීරසිංහ මහතා පෙන්වා දෙයි. කොළඹ දී පැවති සංවාදයකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ . එහිදී වැඩිදුරටත් අදහස්…

ඉන්ධන බදු සහන ඉක්මනින්ම – ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස
කාලීන පුවත්

ඉන්ධන බදු සහන ඉක්මනින්ම – ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස

ඉන්ධන සඳහා පනවා ඇති බදු නිශ්චිතවම ඉදිරියේදී අඩු කරන බව ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) පැවසීය. පසුගිය කාලයේදී ඛනිජ තෙල් සංස්ථාව පාඩුවට පත් කළ ආකාරය සම්බන්ධයෙන්…

අධික උෂ්ණත්වය නිසා විජලන තත්ත්වයක් ඇති විය හැකියි – වැඩිපුර දියර වර්ග පානය කරන්න
කාලීන පුවත්

අධික උෂ්ණත්වය නිසා විජලන තත්ත්වයක් ඇති විය හැකියි – වැඩිපුර දියර වර්ග පානය කරන්න

මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමඟ ඇති අධික උෂ්ණත්වය නිසා ශරීරයේ විජලන තත්ත්වයක් ඇති විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. විශේෂයෙන්ම ශරීරයයෙන් දහඩිය වැඩි ප්‍රමාණයක් පිටවීම නිසා ශරීරයේ ජලය ප්‍රමාණය අඩු විය හැකි…

විදුලිය බිඳ වැට්ටවීමේ වරදින් පානදුරේ වඳුරා ‘නිදොස් කොට නිදහස්!”
එතෙර - මෙතෙර

විදුලිය බිඳ වැට්ටවීමේ වරදින් පානදුරේ වඳුරා ‘නිදොස් කොට නිදහස්!”

2025 පෙබරවාරි 9 වන දින පෙ.ව 11.13ට ට සිදු වූ දිවයින පුරා විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය මගින් පැහැදිලි කිරීමේ වාර්තාවක් එළි දක්වා තිබේ. නමුත් එහි රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කරමින් බල…

දීග දන්තු ඝාතන සිද්ධියේ විමර්ශන උදෘත නීතිපතිට යවන්න නියෝග
කාලීන පුවත්

දීග දන්තු ඝාතන සිද්ධියේ විමර්ශන උදෘත නීතිපතිට යවන්න නියෝග

කලාවැව කහල්ල පල්ලේකැලේ අභය භූමියේ සැරිසරමින් සිටි දීග දන්තු දළ ඇතාට විදුලි සර වද්දවා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කර ඇති විමර්ශනවල උදෘත (සටහන්) නීතිපති උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යවන්නැයි කැකිරාව මහෙස්ත්‍රාත් උදාරි ගුණසේකර ගල්කිරියාගම…

පාන්පිටි මිල පහළට
කාලීන පුවත්

පාන්පිටි මිල පහළට

දැනට පවතින පාන්පිටි මිල අද (18) සිට අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රීමා සහ සෙරන්ඩිබ් පාන්පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩු කෙරෙනු ඇති බවයි සඳහන් වෙයි. ජීවන වියදම් අඩු…

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
කාලීන පුවත්

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2023(2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වන විට නිකුත්කර තිබේ. එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවියෙන් www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත්…

error: Content is protected !!