අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට තද වැසි
කාලීන පුවත්

අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

අද (12) මධ්‍යම, සබරගමුව, දකුණු, බස්නාහිර සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බස්නාහිර සහ දකුණු…

ඇමරිකා- චීන තීරු බදු යුද්ධයෙන් කවුරුන් ජය ගනියි ද?
එතෙර - මෙතෙර

ඇමරිකා- චීන තීරු බදු යුද්ධයෙන් කවුරුන් ජය ගනියි ද?

පසුගිය දිනවල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගෙන් ආර්ථික වශයෙන් බොක්සිං ප‍්‍රහාරයකට ලක් ව හුස්ම හිර වී සිටි ශ‍්‍රී ලංකාව ඇතුලූ ලෝකයේ රටවල් රැසකට දැන් නැවතත් යම් හුස්මක් ගැනීමට ඉඩක් විවර වී තිබේ. මෙම රටවල් දැඩි…

ඡන්ද පත්‍රිකා ගැන දැනුම්දීමක්
කාලීන පුවත්

ඡන්ද පත්‍රිකා ගැන දැනුම්දීමක්

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා කෝටියකට අධික සංඛ්‍යාවක් මේ වනවිට මුද්‍රණය කර ඇති බව රාජ්‍ය මුද්‍රණාලය පවසයි. මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්ප කුමාර මහතා සඳහන් කළේ, ලබන 28 වැනිදා වනවිට ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කරන බවයි.

රථවාහන දඩ ගෙවන්න නියමු ව්‍යාපෘතියක් අද සිට
කාලීන පුවත්

රථවාහන දඩ ගෙවන්න නියමු ව්‍යාපෘතියක් අද සිට

රථවාහන වැරදි වලට අදාළ දඩ මුදල් GovPay යෙදවුම හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ගෙවිමේ නියමු ව්‍යාපෘතියක් අද(11) ආරම්භ වේ. පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකා පොලිසිය ඩිජිටල්කරණය කිරිමේ නියමු ව්‍යාපෘතියක් ලෙස එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක…

සේල් බෝඩ් ගසා පාරිභෝගිකයන් රැවටීම වැඩිවෙයි
කාලීන පුවත්

සේල් බෝඩ් ගසා පාරිභෝගිකයන් රැවටීම වැඩිවෙයි

අවුරුදු සේල් ලෙස පුවරු ප්‍රදර්ශනය කරමින් පාරිභෝගිකයන් රැවටීමට ලක් කළ වෙළෙඳ ව්‍යාපාරිකයන් 36කට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත. උත්සව සමයේදී පාරිභෝගිකයන් රැවටීමට සහ අසාධාරණයට ලක්කිරීම වැළැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ…

අලුත් අවුරුද්දට ගමට යන්න අද සිට විශේෂ දුම්රිය සේවා
කාලීන පුවත්

අලුත් අවුරුද්දට ගමට යන්න අද සිට විශේෂ දුම්රිය සේවා

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද(11) සිට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වේ.දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉදිපොලගේ මහතා සඳහන් කළේ ලබන 20 වැනිදා දක්වා එම සේවා ක්‍රියාත්මක බවයි. ඒ යටතේ…

උගුරේ සෙම ගුලියක් සිරවූ ලෙසින් දැනෙන රෝගය – උගුර කන හා නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒ.බී. කිරිදන
විනිවිද සායනය

උගුරේ සෙම ගුලියක් සිරවූ ලෙසින් දැනෙන රෝගය – උගුර කන හා නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒ.බී. කිරිදන

“මගේ උගුරේ සමහර වෙලාවට සෙම පැටලෙන ගතියක් දැනෙනවා. තවත් සමහර වෙලාවට උගුරේ සෙම ගුලියක් හිරවෙලා වගේ දැනෙනවා. ඒක මට හරිම අපහසුවක්. කොච්චර උගුර පෑදුවත් ඒ සෙම යන්නෙම නෑ. උගුරෙ සෙම බැඳිලම තියෙනවා වගේ දැනෙනවා. ඒ…

මනුස්සකම රැක ගෙනම වීදි සුනඛ ප්‍රශ්නයට විසඳුම් සොයමු – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
එතෙර - මෙතෙර

මනුස්සකම රැක ගෙනම වීදි සුනඛ ප්‍රශ්නයට විසඳුම් සොයමු – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ඉතා මෑත දිනයෙක අපගේ සිසුවියක තමන් වෙත ලැබී තිබූ වට්ස් ඇප් පණිවිඩයක් ම’වෙත යොමු කොට තිබිණ. ඒ මෙලෙසිනි. ‘මහ පාරවල් වල ලගින බල්ලන්ට කෑම දීම විලාසිතාවක් කර ගත්තු නෝනලාටයි මහත්වරුන්ටයි මේ කියන්නේ. ඔයාලා උන්ට ඔච්චරම…

‘චිකුන්ගුන්යා” රෝගය පැතිරයාමේ අවදානමක්
කාලීන පුවත්

‘චිකුන්ගුන්යා” රෝගය පැතිරයාමේ අවදානමක්

‘චිකුන්ගුන්යා” රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බැවින් රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම්දෙයි. වෛද්‍යවරු පවසන්නේ, මේ දිනවල මදුරු ගහණයේ වැඩිවීමක් පවතින හෙයින් මදුරුවන් බෝවන ස්ථාන හැකි පමණින් විනාශ කිරීමෙන් ”චිකුන්ගුන්යා”…

error: Content is protected !!