පළාත් කිහිපයකටම ගිගුරුම් සහිත වැසි
පළාත් කිහිපයකට පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව පැවසුවේ, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ නැහගනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…









