කොළඹ පළාත් පාලන ආයතන 04කට තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කරයි
කාලීන පුවත්

කොළඹ පළාත් පාලන ආයතන 04කට තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කරයි

කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 04ක් සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.ඒ කොලොන්නාව, බොරලැස්ගමුව, සීතාවක පුර නගර සභා තුනක් සහ සීතාවක ප්‍රාදේශිය සභාව යන පළාත් පාලන ආයතන 04 සඳහාය. ඒ…

රාජ්‍ය ඔසුසල් ජාලයේ 64 වන ශාඛාව කිරිබත්ගොඩ දී විවෘත කෙරේ
කාලීන පුවත්

රාජ්‍ය ඔසුසල් ජාලයේ 64 වන ශාඛාව කිරිබත්ගොඩ දී විවෘත කෙරේ

ගුණාත්මක ඖෂධ ජනතාවට දැරිය හැකි, සාධාරණ මිලකට ලබාදීමේ උදාර පරමාර්ථය පෙරදැරි ව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) රාජ්‍ය ඔසුසල – කිරිබත්ගොඩ ශාඛාව පසුගියදා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය මනූජ් සී. වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත…

අමෙරිකානු වෙළෙඳ නියෝජිතයින් සහ කමිටුව අතර තීරු බදු ගැන අද සාකච්ඡාවක්
කාලීන පුවත්

අමෙරිකානු වෙළෙඳ නියෝජිතයින් සහ කමිටුව අතර තීරු බදු ගැන අද සාකච්ඡාවක්

අමෙරිකානු තීරු බදු පිළිබඳ අධ්‍යයනය කිරීමට පත් කළ කමිටුවේ සාමාජිකයින් සහ අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලයේ සාමාජිකයින් අතර හමුවක් අද(08) දිනයේ පැවැත්වීමට නියමිතයි. ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

අද (08) පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. ඒ අනුව අද දිනයේ 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ පනත ප්‍රකාරව විෂමාචාරය සහ ධුරයේ බලතල බරපතපල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්.…

කතාවට පමණක් සීමා නොකළ යුතු සජිත් ගේ හරිත දේශපාලන දැක්ම
එතෙර - මෙතෙර

කතාවට පමණක් සීමා නොකළ යුතු සජිත් ගේ හරිත දේශපාලන දැක්ම

පසුගිය 04,05 සහ 06 යන දින තුන තුළ මෙරට සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් ඉකුත් 05 දා සිදු විය.එහිදී විපක්ෂ නායකවරයා විසින් ඉන්දීය අගමැති වෙත තිළිණයක් ලෙස…

ඡන්ද පත්‍රිකා ලක්ෂ 70 ක් මුද්‍රණය කර අවසන් – රජයේ මුද්‍රණාලයාධිපති
කාලීන පුවත්

ඡන්ද පත්‍රිකා ලක්ෂ 70 ක් මුද්‍රණය කර අවසන් – රජයේ මුද්‍රණාලයාධිපති

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද පත්‍රිකා ලක්ෂ 70ක් මුද්‍රණය කර අවසන්ව ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසයි. ඔහු සඳහන් කළේ, දිස්ත්‍රික්ක 12 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ඇති බවයි. ඉන් දිස්ත්‍රික්ක…

මහනුවර නගරය හා ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
කාලීන පුවත්

මහනුවර නගරය හා ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

දළදා වන්දනාව පැවැත්වෙන කාල සීමාව තුළ මහනුවර නගරය හා ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි. ඒ මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැදැකීමේ අවස්ථාවට එක්වෙමිනි.එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ…

මහජන ආරක්ෂක කමිටු ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛය අද නිකුත් කෙරේ
කාලීන පුවත්

මහජන ආරක්ෂක කමිටු ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛය අද නිකුත් කෙරේ

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව මහජන ආරක්ෂක කමිටු ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛය අද (07) නිකුත් කිරීමට නියමිතව තිබේ.සියලු ග්‍රාම නිලධාරී කොට්ඨාස මුල් කර ගනිමින් එම කමිටු ක්‍රියාත්මකයි. තරුණ ප්‍රජාව, විශ්‍රාමික හමුදා නිලධාරීන්, පොලීසිය සහ 25%ක…

පළාත් කිහිපයකටම ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

පළාත් කිහිපයකටම ගිගුරුම් සහිත වැසි

පළාත් කිහිපයකට පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව පැවසුවේ, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ නැහගනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…

error: Content is protected !!